නූල ගලවලා හයිය රබර් පටියක් දාගන්නදැන් ගන්න තියෙන පොඩි චයිනීස් රේඩියෝ වල චැනල් අල්ලන්න අමාරු ඇයි. චැනල් එකක් අලල්ලලා තිබ්බාම ඉබේම මාරු වෙනවා. (ඩිජිටල් ටියුනින් නෙමෙයි අරු කටුවක් තියෙන ඒවා)
නූල ගලවලා හයිය රබර් පටියක් දාගන්නදැන් ගන්න තියෙන පොඩි චයිනීස් රේඩියෝ වල චැනල් අල්ලන්න අමාරු ඇයි. චැනල් එකක් අලල්ලලා තිබ්බාම ඉබේම මාරු වෙනවා. (ඩිජිටල් ටියුනින් නෙමෙයි අරු කටුවක් තියෙන ඒවා)
mathakada 10.7Mhz Cermic Filter eka okea kela unama chanel pissu kelinnemath hadala tiyenawa podi kale.
channels maruwatama ahu wenawa.
oya IC eken high frequency audio ekath ahenawa (earphone wage) mata mataka widihata speaker nettam
https://www.aliexpress.com/i/32863366364.html
------ Post added on Nov 22, 2022 at 11:58 AM
https://www.aliexpress.com/item/1005002404071781.html
------ Post added on Nov 22, 2022 at 12:00 PM
A kale kochchara sundarada kiyala hithenawamathakada 10.7Mhz Cermic Filter eka okea kela unama chanel pissu kelinne
Tiyena ewage photos or model codes danawada poddakජපන් යූසඩ් එකක් ගන්න. ඩිජිටල් ටුයුනර් , සීඩී , මිනි ඩිස්ක් එක්ක දෙන්නම් 8000 කට බෆල් එක්ක. සුපිරි සවුන්ඩ්. කෙන්වූඩ්, සෝනි වගේ ඒවා.
A kale kochchara sundarada kiyala hithenawa
mage laga amps pre amps tibba sehenna hadapu ewa.
parana car cassettes player ekaka head ekata pre amp ekak gahala eka equalizer ekakata gahala 400w batto amp ekak dala gedara sindu ahuwe
Tiyena ewage photos or model codes danawada poddak
------ Post added on Nov 25, 2022 at 2:55 PM


Analyzer PCB එක තාම තියෙනවා.මං හිතන්නේ අවුරුදු 16ක් වත් පරණ ඇති. තාම පාස්සල නෑKiyala wadak na
e daws wala AST PCB & PCB House nea PCB godak kare.
Mage yaluwek gawath thibba Batto amp eka, Man haduwe na etharm ekakta set wena Loku ampere ganaka transforemer ekai, Buffel thibbe na
Habai LA ,TDA IC awa ewa nam haduwa thawa TDA IC ekkak thiba Amp ekk awa 2.1 ekak . Okea IC eka yawana Masa 2 yaddi Rupiyal 35/45 da koheda ekak
PCB house board eka Equlizer ekath haduwa.
Thawa mathakada Spectrum Analyzer eka man IC 7dala wenama haduwa okea light sound ekata uda pahala yana tharm fun ekak na e kale![]()
අඩේ..Analyzer PCB එක තාම තියෙනවා.මං හිතන්නේ අවුරුදු 16ක් වත් පරණ ඇති. තාම පාස්සල නෑ