රුසියානු යුධ රථ කියලා දාලා තියන BMP ටික නම් මරු. මම ඔය Z V O නැති රුසියන් යුධ රථ දැක්කමයි එකක් යාන්තමට කොලපාටින් ගහපු Z අකුරක් තිබ්බට මෙච්චර කල් දැකපු එව්වා ගේ ගහලා තිබ්බේ සුදු පාටින් විතරයි. රුසියාව කලේ එක විදිහක ගොන් කම්. හැබයි සංග්‍රාමික පසුබැසීමක් කරලා තිබ්බේ. ඒ කියන්නේ අඩුම හානියකින් පසු...