අයිඩියා එකනන් හොඳයි.මමත් දන්නව ඔය වැඩේ කරල ගොඩ ගියපු එවුන් ඔනෙතරන්.ඒත් ඕව හැමෝටම කරන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.අනිත් එක ඕව මහ චාටර් වැඩ කවුරුත් ගනන් ගන්නෙ නෑ ඔය ගිනිපොලී කාරයොන්ව.හැමෝම බනිනව.අනිත් එක සෑහෙන්න ගට්ස් තියෙන්නත් ඕන ඔය වැඩේට.හිත උනු වෙන්නත් බෑ සල්ලි දුන්නෙ නැති උනොත් ගහල බැනල හරි...