1. G.D.1.nirmal

    Shashi Tharoor

    :lol::lol::lol:
  2. G.D.1.nirmal

    මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගන&#3514

    ඩොක්ටනන් දෙවි කෙනෙක් තමයි.පඩයක් ගියත් අසරණ ලෙඩ්ඩු බිල්ලට දීල ස්ට්‍රයික් කරන ඩොක්ටල ඉන්න රටක මෙවගේ අයව අපි අගය කරන්න ඕනෙ!!:yes::)
  3. G.D.1.nirmal

    Shashi Tharoor

    ඇයි ප*ය ඉන්නෙ....:lol::P
  4. G.D.1.nirmal

    The lost

    මම හිතාගෙන හිටියෙ ඕක මෙලෝ තේරුමක් නැති මගුලක් කියල බන්.උඹ කරපු පැහැදිලි කිරීම හිංද මට බලන්න හිතෙනව ඕක!!:yes::)
  5. G.D.1.nirmal

    SLT Broadband Loyalty Rewards

    මොනවලුද මචන් දෙන්නෙ?Extra GBද??:confused::)
  6. G.D.1.nirmal

    SLT Broadband Loyalty Rewards

    අඩෝ මමත් 10+ years with SLT ADSL:yes:
  7. G.D.1.nirmal

    මම නං

    Same reason as well!!:):yes:
  8. G.D.1.nirmal

    Ai ban lankawe minissu duken inne?

    එහෙනන් මොකද බන් US වල mass killings,mass shootings වෙන්නෙ? සතුට වැඩිවෙලාද? මේ ලඟදිත් එකෙක් දුන්න නේද ලාස් වේගාස් වල??:rolleyes::P
  9. G.D.1.nirmal

    මහජන බැංකුව- bill payment

    කාර්ඩ් එකෙන් බන් කරන්නතියෙන්නෙ.කාර්ඩ් එක මැෂින් එකට දාල ටච් ස්ක්‍රීන් එකෙන් සිලෙක්ට් කරපන්!!:P:lol:
  10. G.D.1.nirmal

    දැවෙන ප්‍රශ්න

    කව්ද දන්නෙ ඊයෙ හවස ලංකාවට අහසින් කඩන් වැටුනෙ මොකක්ද කියල??:confused:
  11. G.D.1.nirmal

    ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධ&#353

    සිරාවටම මොකක්ද දන්නෙ නෑ කඩන් වැටිල තියෙන්නෙ. අද රෑ නිවුස් වලට තමයි හරියටම දැනගන්න වෙන්නෙ........:yes::)
  12. G.D.1.nirmal

    Need Some Tours Help !!!

    මටත් ආසයි මෙහෙම එකක් පටන් ගන්න දන්න එකෙක් ඉන්නවනන් කියපන්කො කොහොමද මේක කරන්නෙ කියල??:yes::)
  13. G.D.1.nirmal

    චතුර BBC සහ විකිලික්ස් !!!

    මේව බලල කොයි කාලෙද බන්:P
  14. G.D.1.nirmal

    මං

    ඕව ගැන වැඩිය හිතන්න එපා මචෝ. මේලෝකෙ කොහොමත් ටික දෙනෙක් විතරයි සතුටින් තෘප්තියෙන් ජීවත් වෙන්නෙ.අනිත් ඔක්කොම ගතකරන්නෙ හෙන බෝරිං ලයිෆ් තමයි.තව සමහරක් එවුන් ඉන්නව ඔක්කොම තියෙනව ඒවුනාට උන්ට කිසිම දෙයක් අගයක් නෑ ඒ මොකද උන්ට ඒව ඔක්කොම හම්බුවෙලා තියෙන හින්ද ඒව උන්ට ලොකු දේවල් නෙමෙයි. ඒත් ඒව අපිට ලොකුයි...
  15. G.D.1.nirmal

    18 වැඩි නම් බදු..

    මේක ඇත්තක්ද??
  16. G.D.1.nirmal

    මං

    :(:yes::yes::)
  17. G.D.1.nirmal

    මං

    බිස්නස් එකක් කරන්නත් බැරිඩ? එහෙම කියල ඉන්න එපා බන් මුලින් පොඩියට ට්‍රයි කරල බලපන්.ට්‍රයි කරපන්.......:yes::)
  18. G.D.1.nirmal

    මං

    ඉතින් ජොබ් එකකට පලයන්කො යකෝ. උඹට පොලිසිය,හමුදාව වගේ හරියන්නෙ නැද්ද? නැත්නන් හොටෙල් ෆීල්ඩ් එකේ ජොබක්?? නැත්නන් මොකක් හරි හොඳ බිස්නස් එකක් කරපන්කො!!

    No contents