අඩෝ උබව කවලා පොවලා හැදුවේ උබලයේ අම්මා තාත්තා.
ඒ මනුස්සයන් සමාජේට මූණ දෙන්න එපැයි බන්. ඒ ගැන හිතහන්. උබ කවදා හරි ලබන පිරිමි දරුවෙක් උට වඩා වැඩිමල් බැදපු, (වැඩිමල් උනාට ලව් එක තියනව නම් නෝඅවුල් ) ගෑණියෙක්ව ගෙදරට ගේන යනවා නම් උබල මොකද හිතෙන්නේ. නිකම් බැදපු ගෑණියේක්ගෙ ස්පෙයා වීල් එකක් වෙන්න එප...