මව්බිම ගැන ලංකාදීප මතය
මව්බිම ගැන ලංකාදීප මතය
කලක පටන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව විවිධ ලිපි මව්බිම පුවත්පතේ පළ වෙයි.
මේ ගැන එක්තරා පුවත්පත් කාලාවේදීන් පිරිසක් ලංකාදීප පාලනාධිකාරයෙන් ඒ ගැන විමසා ඇත.
එවිට ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ මෙවැනි අදහසකි.
අපි කරන්නේ ව්යාපාරික කටයුත්තක්. ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලනික වැඩක්.
ඒ දේශපාලනය ඉවර වුන දාට ඒ පත්තරය ඉවරයි.
නමුත් අපි කරන්නේ ව්යාපාරික කටයුත්තක් නිසා එය සදාකාලිකයි.
අනිත් පත්තර ඇති-නැති වෙද්දී ලංකාදීපය දිගටම පැවතීමේ රහස ඒකයි.

Source: 3Mana