1. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ තරිඳු වැඩසටහන හොඳට කළා. හැමදා ම වගේ මහන්සියට බොහොම ස්තූතියි. හෂාන් මල්ලි ඇතුළු රේඩියෝ ටීම් එකටත් ස්තූතියි. ත්‍රේඩ් එකේ හිටපු කට්ටියටත් විශේෂ ස්තූතිය.
  2. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    විකටර් අන්කල් හිතේ හිටපු අය හිතින් යැවුවට අපිට හිටියනම් අපි හිතින් යවන්නෙ නෑ :rofl::rofl:
  3. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම නෙමෙයිනෙ සිංදුව ලිවුවෙ :rofl:
  4. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: මගේ හිත නෙමෙයිනෙ
  5. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දයාන් විතාරනගෙන් අහන්න වෙනව :rolleyes:
  6. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: බබාගෙ බේගල්
  7. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ තාම මාගෙ මයි වසත්කල යෞවනියේ
  8. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: හිතේ පින්තූරයක්නම් අනිත් පැත්ත හරවන්න බැහැනෙ
  9. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෑ 11.20 වගේ වෙනකන් කලත් ගහන්න පුළුවන්.
  10. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි.
  11. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක හොඳයි. :D:D
  12. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් එයත් බැඳල ද? එහෙනම් ඉතින් වෙන නංගි කෙනෙක් තමයි දැන් හොයාගන්න වෙන්නෙ
  13. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලොකු අයගෙන් අහන්න ඔන ඒව. පොඩි ළමයි ඔව දන්නෙ නෑ. :rolleyes:
  14. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක්කෙනෙක් ඉන්දැද්දි ද මේ අක්කල පස්සෙ යන්නෙ? :rofl:
  15. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුරුත් දන්නව මං පොඩි එකා කියල :rofl:
  16. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉපදිලා නැහැනෙ. මං පොඩි එකානෙ තාම :rofl:
  17. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලුත් සිංදුවකට පන්දම් ඇල්ලීමක් :rofl:
  18. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක තමයි කිවුවෙ නංගි කෙනෙක් හොයාගන්න කියල :rofl:
  19. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ මොක ද? :rolleyes:
  20. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කාලෙ අපි මොන ලෝකෙ හිටිය ද දන්නෙ නෑ :rofl:

    No contents