1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒවනම් අවුල්ක් නෑ තමයි. කට්ටිය ඉතින් වැඩකෑලි දාල අවුලක් නැති ඒව හදනවනම් ගැටලුවක් නැහැනෙ.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාට කාලය හරි පෙලවහක් කරගන්න. :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඔව් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඇප්රූව් කරන අය හරියට බලල කරන්න වෙයි නැත්තම් වෙන වෙන ඒව රිංගවයි ඕව අස්සට.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඉතින් එළකිරි එකේ ඉන්න ඕව දන්න අයට පුළුවන් :D ප්‍රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීන් එකක් නෑ ඩොඩෝ සරත් සමයක් දාල තිබුණ නිසා දැම්මෙ :rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ බලන්න :D
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීතල සරත් සමේ නැඟි තරිදාන වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද කුමරිය තනි යහනේ නිදි වැරුවා ද තනිකර ආ මට තව පෙම් කෙරුවා ද
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා බැටින් ඕලරවුන්ඩර් කෙනෙක් වෙන්නනම් වේගෙන් දොඩවන්න ඕන. :rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වේගෙන් දොඩන්න දොඩෝ :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.elakiri.com/forum/showthread.php?p=22587334 ඕක ද? https://www.elakiri.com/forum/showthread.php?t=1811129 ඕක ද? https://www.elakiri.com/forum/showthread.php?t=1689411 ඕක ද?
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මම කිවුවෙ වඳුරා කියල වඳුරට. මම වඳුරා. අහ නෑ මම මන්කී හනුමන්තා :rofl:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කාලෙ වුණාට අපිට එහෙම පුරුද්දක් නැහැනෙ. වදුර 60 පැන්නත් බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ :rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තනියම කියන එකෙන් අදහස් කළේ ලලනාවියක් ගැනන්ම ඔව් තනියම :rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැත නැත. අපි දැන් වලපයයි ගොඩ පයයි ඉන්නෙ. ලලනා බැලුම් හරියන්නෙ නෑ :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජීවිතේ ඉතින් ඔහේ යනව. :D
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජයංග මහතා උදේ ම ඇවිත් ඉන්නෙ
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අවතාරෙ ඉතින් කලු සුදු දෙක ම තියෙවනෙ:D
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: ඒ කවුද ඒ? එළකිරි එකේ එහෙම නම තියෙන යූසර් කෙනෙක් ඉන්නවනෙ.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද කට්ටිය නෑ වගේ :D
  20. Malinga

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: ඒව එහෙම තමයි. වයසට යනකොට වෙන දේවල් වෙන්න ඇති.

    No contents