1. Djwathila

    සිහින-පලාපල

    අම්මපා......... සුබ හීනයක්ම පෙනියන්.......
  2. Djwathila

    සිහින-පලාපල

    සුරෑපි ලදකගෙන් හාදුවක් ලැබීම සුබ හීනයකි ඔබ සිත් ගත් දේශපාලකයෙකුගේ........ නැවත පිබිදීමක් අපේක්ෂා කල හැක.... නුදුරේදී ඔහු සියලු යදම් බිද දමා නැවත නැගිටිනු ඇත.......
  3. Djwathila

    සිහින-පලාපල

    මචං මම දැකල නෑනෙ නාග කන්‍යාවියෝ............. කොයි ‍වගේද බං පෙනේ තියෙනවද........
  4. Djwathila

    සිහින-පලාපල

    :growl::growl::growl::frown:
  5. Djwathila

    සිහින-පලාපල

    අම්ම පල්ල.... එහෙනම් උඹලගෙ වැස්සිට......... ලගදිම.......... කලු සුදු පුල්ලි තියෙන......... ලස්සන වහු පැටියෙක් හම්බවෙයි.............:P
  6. Djwathila

    සිහින-පලාපල

    නිදාගත්තම සමහර වෙලාවට හැමෝටම වගේ හීන පේනවනෙ... සමහර හීන අපිට අනාගතේ සිදුවන දේවල් පිලිබද කියාපාන කැඩපතක්ද වනවා.... ඉතිං බොහෝ දෙනා හීන වල සුබ අසුබ නොදන්න නිසා මට හිතුන මෙහෙම වැඩක් කරන්න ඔයාලත් ඊයෙ පෙරේද හීනයක් දැක්කනම් මෙතන පෝස්ට් කරන්න මම ඔයාලගෙ හෙටදවස ගැන නිවැරදි අනාවැකියක් කියන්නම්.......
  7. Djwathila

    සැබවින්ම~හාස්කම්~ඇත

    බුදු මල්ලියේ පොටෝ ගැනනම් මම දන්නෙ නෑ......... මතකනෙ පෙන 10 යෙ නයා දාල මට උන සිද්ධිය.............
  8. Djwathila

    Elakiriහෙන ගහපන්Here.

    මචං මට උගෙ ඇඩ්‍රස් එක දියන්.........:lol::lol::lol::lol::lol:
  9. Djwathila

    එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

    අඩෝ ඇට ගෙම්බ.................... 123 එක වගේද Dj
  10. Djwathila

    Elakiriහෙන ගහපන්Here.

    මිනිස්සුන්ට හෙන ගහන්න කියන්න හිතෙන්නෙ නෑ බං.... ඒකයි
  11. Djwathila

    Lanka e News ගිණි තබයි...

    නියමයි............. නියමයි.............. ගිනිඅරන්නම් නියමයි........ කවුරු කලත් රෙප් දෙන්න ඕන වැඩක්
  12. Djwathila

    Machanla ubalage favourite Resturant post karamuda?

    වතිල විලේජ් ඉන්.... මිනුවන්ගොඩ ස්විමින්පූල්... ඒසී කාමර.... රෙස්ටුරන්ට්.... සහ බාර්......... කාල නාල බුදියලා යන්න එන්න මිනුවන්ගොඩට...
  13. Djwathila

    Elakiriහෙන ගහපන්Here.

    මම කියන පච වලට මටම හෙන ගහපන්..........:rofl:
  14. Djwathila

    පුහුල් හොරා පත්තරෙන් දැනේ

    ඔලුවක් තිබ්බට මොකටද මොලයක් නැතිනම් හරියට.........
  15. Djwathila

    එළකිරි/මස්ගෙම්බෝMuscles increase while brain cells diminish

    පුහ්........ ඔවුන් මොනුන්ද බං....... මගෙ එකක් දැම්මොත් උන් ලොවෙත් නෑ........
  16. Djwathila

    ane me sinduwa hoyala dennako pin siduwenawa

    ආ.......... මේ මොකද කට්ටිය ගහ ගන්නෙ......... මේ මොනවද බං මේ..........‍තල් අත්තට බොරලු ගහනව වගේනෙ.........
  17. Djwathila

    ane me sinduwa hoyala dennako pin siduwenawa

    ඒ මගුල් හරියන්නෙ නෑ........ විනාඩි පහක් දෙන්නම් කොහෙන් හරි mp3 එක හොයපල්ල...

    No contents