1. Djwathila

    එක්ස්පයර්

    ඔහෙ ඉන්ව බං..........
  2. Djwathila

    එක්ස්පයර්

    මගුල තමා.......... සීයට අපෙ තාත්තත් එක්ක ලමයි 12 යි මට තාම එකයි........ නීත්‍යානු කූල අහල පහල 10 ක් දොලහක් ඉන්නව. ඉතිං හිබුටො තෝ කොහොමද වැඩ බැරි ටාසන් කියන්නෙ...;)
  3. Djwathila

    එක්ස්පයර්

    අපෙ සීයත් මම වගේම තමා හෙන මීටරේ..........;)
  4. Djwathila

    එක්ස්පයර්

    :confused::confused::confused::confused: ඔව් බං මම විතරයි ටිකක් හරි හොදට ඉන්නෙ
  5. Djwathila

    || MY DREAM CAR | |

    :shocked::shocked::shocked::shocked: අම්මපල්ල...........
  6. Djwathila

    || MY DREAM CAR | |

    අපෙ සීය කීව කොල්ලු නැති නම් කොල්ලො පුන්නකු හරි දියන් කියල
  7. Djwathila

    එක්ස්පයර්

    ගොන් හිවල් මොටා......... ඇටිකුබ්බ.......... තෝ අය මට නාකියයි කීවොත් මම තොගෙ බොටුව මිරිකනව.............;)
  8. Djwathila

    || MY DREAM CAR | |

    මොඩල් - ගොනා මොඩල් නිශ්පාදිත වර්ෂය - 2011 නිශ්පාදිත රට - ශ්‍රි ලංකාව බලය - අස්වබල 1 යි ආසන ප්‍රමාණය - 4 යි ඉන්දන වර්ගය - පුන්නක්කු සහ ජලය නිෂ්පාදිත ආයතනය - වතිල ඉන්ජිනියරින්
  9. Djwathila

    එක්ස්පයර්

    :P:P
  10. Djwathila

    එක්ස්පයර්

    මම හිතං ඉන්නෙ උඹලට ඔක්කොටම මගෙ ගානෙ බෝතලේ ගානෙ දෙන්න.........
  11. Djwathila

    එක්ස්පයර්

    එල තෑන්ක්ස්..... මම කොහොමත් දැන් එක්ස්පයර් බන්........:P තෑන්ක්ස්........... මගෙ අන්තිම කැමැත්ත කීවොත් උඹ තරහ වෙනව..........:) :P:P:P මෝල් කීව..................:shocked:
  12. Djwathila

    එක්ස්පයර්

    ඒකට අපේ සීය ලග අරිෂ්ටයක් තියෙනව ඔනෙනම් කූරියර් කරන්නම් ඇඩ්‍රස් එක එවපං........
  13. Djwathila

    එක්ස්පයර්

    උඹට කියන්න අපේ ලොක්ක හදන ඒව බොන මොකා උනත් වැඩිම ඉන්නෙ අවුරුද්දයි දෙකයි.......:rofl:
  14. Djwathila

    එක්ස්පයර්

    මොකද ඇට කිච්චො.... ඇහැ එලියට දාගෙන...:)
  15. Djwathila

    එක්ස්පයර්

    අනේ පල ඇට ගෙම්බ උදේ පාන්දර මගෙ මල පන්නන්නෙ නැතිව:angry::P
  16. Djwathila

    එක්ස්පයර්

    අපේ සීයගෙ අරිෂ්ටවල හැම එකකම් expire Date : 2012. 12. 21 කියල දාල තියෙන්නෙ මම සීයගෙන් ඒ ගැන අහපුවම උන්දැ කියපි ඇයි කොල්ලො.... 2012 දෙසැම්බර් 21 න් පස්සෙ මගෙ අරිෂ්ට විතරක් නෙමේ බොල... ලෝකෙ ඔක්කොම එක්ස්පයර් කියල.....:shocked::shocked::shocked:
  17. Djwathila

    සිහින-පලාපල

    පෙම්වතිය දැකීම..... යස ඉසුරු සම්පත් ගෙනදේ..... හදිසි දන ලාබයක් පෙන්නුම් කරයි.... අතට එනකන් බලා නොසිට සුලු උත්සාහයක් හෝ කර බලන්න...
  18. Djwathila

    සිහින-පලාපල

    උඹ දැක්කෙ කොයි එකද කියල පැහැදිලිව දාල නෑනෙ:P:P:P
  19. Djwathila

    සිහින-පලාපල

    අම්ම පල්ල........... ඒකනම් ඒතරම් සුබ හීනයක් නෙමේ කොල්ලො........

    No contents