1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හරි. ඔයා දන්නවනේ මෙච්චර කාලයක් මම ඔයා එක්ක කතා නොකර එක බත් කටත් ගෙදරින් කාලා නෑ කියලා. බලමු කොච්චර කල් මම බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න පුලුවන්ද කියලා :frown::frown:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මං ආවත් හරි ටිකක් මොරාල් අප් වුනේ. ඔයා ඉද්දි ගිහින් තියෙන්නේ මහා ලා චෝරු ඒවා වගයක්නේ :dull::dull::rofl::rofl:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒකේ යන්නේ සයූ වගේ පිනක් දහමක් කරන් ඉන්න ඕනේ උපාසක අම්මලට අහන්න හොඳ සිංදුලු :lol::rofl::rofl::lol:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull: මේ ගැන අදහස් දක්වා සිටිමෙන් වැළකී සිටිමි :oo::oo: මොකද මට තනි ඇහැට ඇඬුනා මතක් වෙලා :(
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මං ඔය වෙන එවුන් වගේ එක එකීලගෙන් ගුටි කන එකෙක් නෙමෙයි. නංගි වුනත් දැනගන්න ඕනේ නංගි විදියට ඉන්න :frown::frown: ඒකට මාව අල්ලගන්නේ. එයාව අල්ලගන්න ගිහින් :angry::angry:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අනේ ඒ හරිය ගැන නම් කවර කතාද? :dull::dull: තැලෙන්න පොඩි වෙන්න තියෙන හැම විදියටම තැලිලා පොඩි වෙලා තියෙනවා :(:(
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඕක තමා මේ ලෝකේ ඕන තරම් කුපාඩිකම් කරලා සද්ද නැතිව ඉන්න එවුන්ගේ පවුල් සුරැකිව තිබීමටත්, අවංක මනුස්සයෙක් ඉන්න පවුල් ඉහිරීමටත් ප්‍රධාන හේතුව :dull::dull: නෑ නෑ. ඔයාගේ දත් කුට්ටම නෙමෙයි ඕනේ කිව්වේ :oo::oo:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :frown::frown: ඇයි යකෝ එහා ගෙදරට යුරෝපියන් කිට් එක ගහන් යන්නද කියන්නේ?? :dull::dull:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඕක තමා කියන්නේ කියන්නා කෙසේ කීවාත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. මේ පිට අයගේ කෙරුවාවල් වලට පවුල් ඉහිරුවාගන්න එක තමා ඉතින් හැඳිමිටේ පාර්ෂවය හොඳටම කරන්නේ :lol::lol: දත් කුට්ටම දෙන්න පාඩුවේ. මං සැරයි නැත්තම් :angry::angry:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අර සයූ අක්කිව ගැට ගහලා තියෙනවා වගේ නේද? :rofl::rofl:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පාටක් මතක නෑ අනේ :nerd::nerd: ටී එකකුයි ශෝර්ටකුයි :lol::rofl:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :baffled::baffled:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තුට්ති කුඩිය නෙමෙයි යෝදියේ තූත්තුකුඩිය :dull::dull: ඉතින් මට ඒ තරම් ඉල්ලුමනේ. ඔයාට අගයක් නැති වුනාට අනික් අයට මාව අගෙයි :rofl::rofl:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :no::no: ඒ ගැන මට බය වෙන්න දෙයක් නෑ :rofl::rofl: අපෝ නෑ පිස්සුද? හොඳ ඇඳුමක් ඇඳගෙන ගියේ :lol::lol:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයා ඉතින් 1st impression එක ගන්නේම ඔහොමනේ :(:( පස්සේ ඉතින් මම විස්තර කරනවානේ :dull::baffled:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol: අනේ කාලේ වනේ වාසේ කිව්වලු :(:(
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :yes::yes::baffled::baffled:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දැන් ඉතින් ශේප් කරපංකෝ :(:(

    No contents