1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එහා ගෙදර නංගිට මම සෝෆා එකේ ගණන් වගයක් නම් කියලා දුන්නා :lol::lol: ආයේ එන්න කිව්වට මම ගියේ නෑ :dull::dull: අර කතාවක් තියෙනවානේ ඵල ඇති රුකකට තමා ගල් ගහන්නේ කියලා :(:(
  2. ^Night Fury^

    උන් සැනසෙති මස් බුදිමින්...

    හ්ම්ම්..... ඇත්ත තමා ඉතින් :(
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දෙවෙනි පාරටත් ලිඳේ™ :lol:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නෝ ස්පොයිලර්ස් :growl::growl:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කොටු කොටු යයි. බොන පාර්ට් එකක් වගේ දාන්න ඉන්නේ :dull::dull:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    චිකේ.... මෙයා කියන කතා :P:P චිකේ..... මෙයා කියන එව්වා :P:P ඒ ටික ගැන කවර කතාද? :lol::lol: මෙයාට නම් යම් කිසි වැටහීමක් හම්බෙලා තියෙනවා :rofl::rofl:
  7. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ලංකාවේ හිට් එකක් වෙයි නම් තමා උඹේ නම දැම්මම :lol::lol: ලංකාවේ හැමෝම කතා වෙනවා අර යටියන්තොට ගිහින් මොනවාද කරගෙන ආවේ මෙන්න මේ නම තියෙන එකෙක් නේද කියලා :rofl::rofl: ආඩම්බරයි සහෝ :dull::dull:
  8. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    Gym ගොයියෙක් ඉන්නේ සචිත් කියලා. මෙලෝ රහක් තියෙනවාද මං අහන්නේ :lol::lol:
  9. ^Night Fury^

    තවත් වරක් මට

    hmmm.....
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අන්න Scurvy ගාව තිබ්බා තොගේ මන්නේ :lol::lol:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    යකෝ ඌ ඒකිට මොනවා හරි කරොත් මාත් එනවා උඹ එක්ක යන්න ඌව ඉවරයක් කරන්න :growl::growl:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බලමු ටෝක්ස්™ ඒ විදියට තියෙයිද කියලා :lol::lol:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වෙන මොකක්ද බං. අර අරකනේ. ඒක ගැන පැහැදිලි කිරීමට අපේ මහාචාර්ය Harsh0746 සුනඛ ධේනුවව කැඳවනවා :lol::lol: ඌ මේක දැක්කම උත්තරයක් දෙයි :sorry::sorry:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    යකෝ.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනි වෙනවා කිව්ව ගමන්ම මුන් හිතන් ඉන්නේ උන්ට කරන්න තියෙන්නේ මේ ලෝකේ එක දෙයයි කියලානේ :frown::frown:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේකේ බ්ලැක් එඩිශන් එකක් ලියලා ඉල්ලුව ඒවල Screenshot එකක් දෙකක් වගේ තියෙනවද මංදා?? :lol::lol:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :(:( අම්මා පුතා ගැන දන් නෑ වගේ කතාව. හිටු අම්මට අර මරිසි ත්‍රෙඩ් එක පෙන්නන්න :lol::lol:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අනේ මංදා බං. එක්කෝ ඉතිං මහ පාරෙන් ඉවර වෙයිද මංදා :dull::dull::lol::lol: අහිංසක නම?? ඒ ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න :lol::lol: හරි එහෙම වුනා. ඉතින්? :dull::dull: :lol::lol:

    No contents