පුරු පුරු නෙමෙයි ලිඳේ ලිදේ :(:(
මං පොඩ්ඩක් එළියට ගිහින් එන්න කියලා ගියා :cool::cool:
අඩේ සිරාවටම ආගන්තුක රස්තියාදුකාරයා කතාව තව සෑහෙන්න අදින්න තිබ්බා :dull::dull: ගොඩක් එවුන් බැන්නත් එක්ක පොඩ්ඩෙන් නැවත්තුවා කියලා :sorry::sorry:
තෑන්ක්ස් මචෝ +4 කින් සැලකුවා ඔන්න ;)