1. ^Night Fury^

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    මාලිංග Death Overs expert කෙනෙක් බං. variations තියෙද්දි under pressure ඉන්න එකෙක්ට ගහන්න අමාරුයි. ඉස්සර වාස් කරෙත් ඒකනේ death Overs වල. මැද්දේ හිර කරන එක ගැන විතරයි බැලුවේ. මම හිතුවෙත් ලාස්ට් එක ඌට දෙන්න තියා ගනියි කියලා. කොහෙද ස්පෙල් එක එකදිගට ඉවර කරා කියපන්කෝ මාලිංගගේ. එරංගයා වේරියේශන් නෑ...
  2. ^Night Fury^

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    දෝනි කියන්නේ නායකත්වය තමන්ගේ කරපිට අරන් ගහන එකෙක් බං. ඌ අන්තිම බෝලෙ ෆේස් කරනකන් ඉන්නවා කියන්නේ අනිවා මැච් එක ගොඩක් වෙලාවට ඌ දිනනවා. ඌ වගේ එකෙක්ට ඉන්නැද්දි මැතිව්ස් එරංගට බෝල් කරන්න දුන්න එක තමා බං අවුල :no::no:
  3. ^Night Fury^

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න :(:(
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :growl::growl: සහෝ ඒවා මේකට අදාල නෑනේ :dull::dull: :):)
  5. ^Night Fury^

    cr 42,41 or lotto for rent

    Bump එකක් මං ගානේ.
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වෙන කෙනෙක් දකියි කියලා බයේද මංදා :dull::dull::rofl: 17 කොටස ඔබතුමාව දැක්ක කල් :oo::oo:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නෑ බං. රොෂෙල් ලවු නෑ දිනුකට. ඒකි සිරා Friend කෙනෙක් විතරයි. ඇයි යකෝ කොල්ලෙක්ට සාමාන්‍යය ගැහැණු යාළුවෙක් ඉන්න බැරිද? ලව් නොකරන :frown::frown:
  8. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ඇයි බං අර සෝමේ ලියන්න ගත්තේ කතාවක් ආදි කාලේ ඉඳලා. ඌට සැරින් සැරේ තමා කික් එක එන්නේ. අර මම ලිව්ව නිල් නෙතු එක කියවලා පොර මැසේජ් එකක් දාලා තිබ්බා උගේ එකත් ආයේ ලියන්න ආසාවක් ආවා කියලා :lol::lol: පස්සේ ඒ ටිකේ ඔන්න ආයේ ත්‍රෙඩ් එක අප් වුනා. ආයේත් ඉතින් සද්දයක් නෑ :dull::dull:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :rofl::rofl:
  11. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    අවුරුද්දක්??? දැන් අවුරුදු 2ක්ද කොහෙද බං :growl::growl:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :oo::oo::lol::lol:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මූ ඒ කාලේ ගොම්මන් වෙලාවක තනියම නාන්න ගිහින් කලූ කුමාර දිෂ්ඨිය වැහිලා තියෙන්නේ :(:( දැනටත් ඔය ඒ විකාරෙන් කියනවා :(:(
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හොඳටම රිදුනු™ හැඩයි :lol: හා. පලයන්කෝ බලන්න කනත්තක් ගාවින් රෑ 12ට තනියම :lol::lol:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මතක් වෙද්දිත් නිකන් මෙව්වා වෙලා යනවා :( නෙතලි මේ ටිකේ ලිඳේ බං :( අනේ මංදා මට එයාව බලාගන්න වෙයිද? :oo::oo: ගීත්ව බලාගන්න නෙතලි ඉන්නේ :nerd::nerd: ගුඩ් නයිට් එහෙනම්:love::love: එක්සෑම් කාරිය ගොඩ දාගෙන එන්නකෝ :):) :rofl::rofl: එළ මචෝ :)
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඉස්සර ගියා වගේ :(:(
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol::rofl:
  18. ^Night Fury^

    http://www.elakiri.com/forum/showpost.php?p=15278708&postcount=2643

    http://www.elakiri.com/forum/showpost.php?p=15278708&postcount=2643

    No contents