අනේ මංදා මේවා කොහෙන් ගන්නවද කියලා නම්. NaF වලින් 100KG බර පුද්ගලයෙක්ට හානි කරන්න 5-10g ගාණක් තමා ඕනේ කියන්නේ. ඒ කියන්නේ අවුන්ස 0.35ක් වගේ. SLDA ලා ඔච්චර ගොඩක් NaF දාන්න දෙයි කියලා හිතන්නේ නෑ. ඕන කෙනෙක් දන්න දෙයක් තමා ටූත්පේස්ට් කියන්නේ මැටි. මැටිත් එක්ක ඔය කියන ප්‍රමාණයක් මිශ්‍ර කරලා ඔයා මිළට...