කොයි පැත්තටවත් කඩේ යන්නෙ නැතුව ඉන්නවනම් ඔහොම නටන්නෙ නැහැනෙ පාලකයො. 225 ඉඳගෙන හැමදා ම කට්ටියව නටවනව රූකඩ වගේ. අවුරුදු 5 සැරයක් ගිහින් ඡන්දෙ දීල ඇවිත් නට නට ඉන්නව එයාලට අවශ්‍යය විදියට. මිනිස්සු වුණා ම හොඳ දේ හොඳයි කියන්න වගේ ම නරක දේ නරකයි කියන්න පුළුවන් වෙන්න ඔන කවුරු කළත්. එහෙම බැරිවුණාට පස්සෙ...