1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමයි මාරු වෙන්නම් කිවුවෙ. පොඩි ‍පූසොන්ව කනවනෙ. :P
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් මං හිමින් මාරු වෙන්නම්
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය දැන් ජීවන වියදම වගේ සාකච්චාව
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මහන්සියක් වුණේ නෑ :rofl::rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් මොකෝ කියන්නෙ? :rolleyes:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් පිටරට අය කොටස් විකුණද්දි ලංකාවෙ අය ගන්නවනම් ඉහල යන්නෙ නැතුව තියෙනව ද? :rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මුකුත් වෙන්නෙ නෑ ඉතින්
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒව හොඳ වැඩ. උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ වගේ වෙනවනෙ නැත්තම්.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: කුණු තිබුණ ද?
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොටස් වෙළඳ පොලේ අද විකුණුවෙ කාගෙ කොටස් ද කියල බලන්න :rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අපි ඇමතිල පත් කරනව දැන්.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒවත් එහෙම තමයි කොහොමත්. තව ඉතින් සුද්දොත් සල්ලි අරගෙන ගියානෙ තවත්. දේශපාලන වාතාවරණය නිසා.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒවනම් ෂුවර් නෑ. අදත් සල්ලි හෙන ගොඩක් ලංකාවෙන් ගියා පිටරටට මං හිතන්නෙ.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් අලුත් ඇමතිල පරණ ඇමතිල ගහ ගනී ද? නැත්තම් පැත්තකට වෙලා ඉඳී ද? මමනම් මේ ටිකේ චිත්‍රපටි බලන්නෙ නෑ. :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වයසට යනකොට හැටියක්නෙ.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුත් නිවුස් පවුනෙ. :rolleyes:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ගොඩක් වෙලානෙ. ඇයි මං දැම්මෙ ඇප දීල කියල මෙතන
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: කට්ටියනම් අවුලක් නැතුව ඉන්නව වෙන දේවල් බලාගෙන.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩොඩෝ මොක ද වෙන්නෙ ඉතින්? :D

    No contents