1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇප දෙන්න කියන්න ඇති
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ නාමල් කුමාර සිද්දියනම් මරු ආතල්. ටැප් කරන්න පුළුවන් කියල ‍දැනගෙන ඕව ෆොන් එකේ කථා කරන පොලිස් අයයි. හයියෝ. :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙම ද? ඒ වුණාට ඉතින් දැන් අරය අගමැති කියල වැඩත් බාරගෙන ඉවරයිනෙ. රනිල් මාමි පිස්සෙක්නෙ සේරම කුණුගොඩවල් ටික මහින්ද මාමිගෙ ඔලුවට දාල පැත්තකට වෙලා හිටියනම් ඉවරයිනෙ :rofl::rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: රතු ටයි එක, කළු කෝට් එක, සුදු ෂර්ට් එක?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකනෙ කෝ මේ වැඩිහිටිය සද්දයක් නැහැනෙ
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් වෙඩින්වලට යන්නෙ නැති නිසා ඕව ගැන ලොකු දැනුමක් නෑ. සීයගෙ අදහස් බලමු. හැබැයි කෝට් එක නිසා ශර්ට් එක එච්චර පෙන්නෙ නැහැනෙ? ෂර්ට් එකයි ටයි එකයි ගැලපෙන්න වෙයි මොනා වුණත් :rofl::rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය අයෝජනය කරනව කිවුව නේද? අද ලංකාවෙ කොටස් වෙළඳපොල ඉහල ගිහින්ලු. ඒකෙ ආයෝජනය කරන්නෙ නැද්ද?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝට් එකේ පාට ද? සමහර වෙඩින්වලනම් තීම් එකක් තියෙනව නේද? :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: සමහරිවිට එකකින් ඇවිත් රනිල් මාමිට බණිනව ඇති. තව එකකින් ඇවිත් මහින්ද මාමිට බණිනව ඇති. තවත් එකකින් ඇවිත් මයිත්‍රී මාමිට බණිනව ඇති. :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් කොට් එහෙම දාගෙන යන්න වෙයි වගේ :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒකත් ඇත්ත තමයි
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් සෑහෙන ප්‍රශ්නයක් වෙන එකක් තමයි. දවල් ද රෑද තියෙන්නෙ කියලත් බලන්න වෙනවනෙ. :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආයිත් ‍එළකිරි එකේ ෆේක් හෝගාල බිහිවෙනව. මොක ද දන්නෙ නෑ හේතුව :rolleyes:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිකන් මිනිහෙක්නම් ඉතින් ඒ වෙලේ ම අත්තඩංගුවට අරගෙන. වැරැද්ද කාගෙ වුණත් වෙඩි තිබ්බට පස්සෙ උසාවියෙන් එපායෙ ඒව බේරගන්න.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ අපිට මොකෝ ඉතින් :D ඔය ඕනතරම් අය කියවන්නෙ :rofl::rofl: එහෙම ද? එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න වෙයි වෙඩිමට යන්න.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිට කෙනෙක් වෙන්නත් පුළුවන්. මේකෙ පෝස්ට බල බල ඉන්න අය ඉන්නවනෙ.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ නමනම් ඉතින් බෝල්ඩ් කරල ම දාල. :rofl::rofl: කූලගෙ ඉතින් ෆේක් තියෙනව ද නැද්ද දන්නෙ නෑ :rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: එහෙමලු ද? කවුරු දන්නව ද ඉතින්. හැබැයි පුද්ගලය අනුව වෙනස් වෙනව ඇති.

    No contents