නෑ ෂර්ට් එක![]()


මමනම් වෙඩින්වලට යන්නෙ නැති නිසා ඕව ගැන ලොකු දැනුමක් නෑ. සීයගෙ අදහස් බලමු. හැබැයි කෝට් එක නිසා ශර්ට් එක එච්චර පෙන්නෙ නැහැනෙ? ෂර්ට් එකයි ටයි එකයි ගැලපෙන්න වෙයි මොනා වුණත්![]()



මේ වෙලාවට තමයි වැඩිහිටි අදහස් වටින්නේ...![]()

ඒකනෙ කෝ මේ වැඩිහිටිය සද්දයක් නැහැනෙඒකනෙ කෝ මේ වැඩිහිටිය සද්දයක් නැහැනෙ





ගුගල් කරනවා ඇති...
හිට්මැන් සුට් එක අඳින්න බැලුවේ...![]()

රතු ටයි එක, කළු කෝට් එක, සුදු ෂර්ට් එක? ara ekek Iphone ekak aran sim tray eke IMEI number ekai phone eke ekai wenas kiyala passe mattu una seen ekak thibune...Ann a thread eka one..
රනිල් මාමි අද හවස 5 ට තවත් මාධ්‍ය ප්‍රකාශයක් කළා
පව් අප්පා...
මොනවද කිව්වේ
රනිල් මාමි අද හවස 5 ට තවත් මාධ්‍ය ප්‍රකාශයක් කළා
පව් අප්පා...

ඊයේ මෛත්‍රී මාමි මෙයාට බැනපුවා සියල්ල ප්‍රතික්ෂේප කළා
මමයි තාමත් අගමැති කිව්වා



යනව කියල ද?![]()
ඊයේ මෛත්‍රී මාමි මෙයාට බැනපුවා සියල්ල ප්‍රතික්ෂේප කළා
මමයි තාමත් අගමැති කිව්වා


අහ එහෙම ද? ඒ වුණාට ඉතින් දැන් අරය අගමැති කියල වැඩත් බාරගෙන ඉවරයිනෙ. රනිල් මාමි පිස්සෙක්නෙ සේරම කුණුගොඩවල් ටික මහින්ද මාමිගෙ ඔලුවට දාල පැත්තකට වෙලා හිටියනම් ඉවරයිනෙ![]()