ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,
ප්රශ්නය : ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100%...