රනිල්ව තාමත් රාජපක්ශල, අරගලකරුවො තෙරුම් අරන් නෑ..
එක අසනයක්වත් දින්නෙ නැතිව අනාතවු රනිල්ව ඇතුලට අරන් අන්තිමට ලස්ස 69 තිබ්බ එකාට ගොඩබහින්න රටක් නෑ. අරගලකරුවො දෙකට තුනට බෙදල උන්ට උන් කරන්න ආව එක මතක නැති කෙරෙව්වා.. දෙගොල්ලොම පරාදයි අහක උන්න රනිල් රජ. 88/89 වගෙ හමුදා - ජනතාව කොටවන්න ගියොත් පරන...