Originally Posted by platinumweb
මේ තියෙන්නේ මචන් මගේ මුල්ම Phone එක.මෙක හම්බ උනේ තාත්තාගෙන්.තාත්තා ගත්තේ 12 500කට.Dialog කනෙක්ශන් එකත් එක්ක 14 500ක් විතර උනා.ඉස්සර CLI ගන්නත් වෙනම ගෙවන්න උනා.මන් මෙකට මුලින්ම දැම්මේ Hutch සිම් එකක්,සිම් එක ගත්තෙත් රු 450කට ඒ දවස්වල.ඒ දවස් වල සිම් ගන්න ID...