1. wisal

    ගෙදර පූසෙක් ඉන්නවදෝ........

    දන්නවනේ මල්ලි දැන් වැඩිය වැඩ දාන්න ආවොත් ගැහුවා කට්ට:lol::lol::lol:
  2. wisal

    ගෙදර පූසෙක් ඉන්නවදෝ........

    අඩේ මරු ක්‍රමේ තොට තෑන්කියු+++ අපේ එකාට දෙන්නම් හොද ගේමක්
  3. wisal

    පලමු දුරකතනය...

    හරි හරි ඉතින් ඕකට කේන්ති ගන ඕනැයැ ඇරියසුත් එක්ක දැන් අල්ලනවානේ:)
  4. wisal

    පලමු දුරකතනය...

    නිකන් පරම්පරාවෙන් යන එකක් වගේ:P
  5. wisal

    වදින්නම් බුදු මල්ලියේ

    හැබැයි මචන් ඔහොම කැරකුනොත් ලෝකේ විනාසයි:nerd:
  6. wisal

    පලමු දුරකතනය...

    :growl:අපරාධේ!! ඇන්ටික්නේ බන්
  7. wisal

    පලමු දුරකතනය...

    ගේමක් දීලා ගිය අව් රුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ.... කොහොමද ඕකේ රිං ටෝන්:P උඩ ගිහින් බිම වැටෙනවා
  8. wisal

    පලමු දුරකතනය...

    ආ ටිබ්ලේට් කාන් දැනුයි තේරුනේ:lol:
  9. wisal

    පලමු දුරකතනය...

    මදි මදි සදුන් හොදටෝම මදි:no: උබ පටන් ඇරන් තියන කාලේ:rofl: කමක් නෑ මැරෙන්නද :growl:පුලුවන් කාලේ එපායැ නේ...:) ලෙනාවෝ ඒ දවස් වල චා උනා නේද බන්:rolleyes:
  10. wisal

    පලමු දුරකතනය...

    :( මොඩල්!....
  11. wisal

    පලමු දුරකතනය...

    හොද හොද කතා සෙල්ලං තියෙන්න ඇති එහෙනම් ඔයාලගේ ගෙදරත්. ඈඈ ඈ මොකද්ද කීවේ කියනකොට කාඩ් එක ඉවරයි:lol::lol::lol:
  12. wisal

    පලමු දුරකතනය...

    ඇයි තෝ ඒ කතාව දන්නේ නැද්ද... දවසක් පවුල් සංවිදාන සමුලුවක් තිබුනලු.. ඔතනට ආව පෞල් කාරයන්ට ඩොකා කියලා දුන්නලු ඔයාලා මේ කොන්ඩම් කියන ජාතිය යූස් කරන්න එතකොට ලමයි ඇතිවෙන්නේ නෑ කිය්ලා.. ඉතින් ඩොක්ට වැඩි හොදට කොන්ඩම් එකක් අරගෙන ඇගිල්ලට දාල කිඋවාලු මේ විදිහට තමයි මේක පලදින්නේ ඔයාල වැඩේට කලින් පැලදගන්න...
  13. wisal

    පලමු දුරකතනය...

    උබ ලගදි ගේමට බැහැලා තියෙන්නේ ඒත් 5ත් ඇන්ඩ් ලාස්ට් කියන කතාවනම් මම විස්වාස කරන්නේ නෑ පුතෝ:no:
  14. wisal

    පලමු දුරකතනය...

    ජගුවා එකේ පොටෝ එකක් දාහන්කෝ:P මම දන්නේ මේ ජගුවා එක විතරයි :angry:
  15. wisal

    පලමු දුරකතනය...

    අනික ඉතින් අපේ එඋන් අර දොස්තරට දාලා පෙන්නන්න බැරි නිසා ඇගිල්ලට දාලා පෙන්නපුවාම මුනුත් ඇගිල්ලටම දාලා කරන ජාතියනේ ඒක නිසා PRODUCERලා හිතන්න ඇති මුන් මේක ඉගනගන්නකන් මෙහෙම්මම දාන්න හදනවා කියලා:lol::lol::lol:
  16. wisal

    වදින්නම් බුදු මල්ලියේ

    උබේ ඉං යෑං දෙක මරු බං:lol::lol::lol:
  17. wisal

    පලමු දුරකතනය...

    කියහන් බලන්න මොඩල් එක:rolleyes:
  18. wisal

    පලමු දුරකතනය...

    තෝ කාටද iddගත්තේ :lol::lol::lol::lol:
  19. wisal

    පලමු දුරකතනය...

    ඔයා ඔය දාලා තියන එකක් තමයි මාත් ඉස්සරලාම ගත්තේ T10 KIYANNe අපේ දිවග රැව් පිලිරැව් දුන්න වචනයක්නේ:growl::P:P
  20. wisal

    පලමු දුරකතනය...

    :growl::growl::growl::growl::growl:හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....:lol::lol::lol:

    No contents