එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි
අඩෝ උබලා බලලා තියෙනවාද ක්ලේසිගේ ටි වි සාකඡා ඒක ඒක වැඩසටහන් කොහේ ගියත් ඒකි හිනා වෙලා ඉන්නවා බන් :cool::cool:ලස්සනයි නිහතමානියි බන් හරි හිත හොද කෙල්ලෙක් ලංකාවේ එක පඩත්තර එක නිළියක්වත් නෑ බන් ඒ වගේ නිරහංකාර මමත් ආස මැරි කරන්න ඒ වගේ කෙල්ලෙක් බන් මට නම් ඉන්න...