විබාගේ ලියලා ආව බම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22063408 said:
    පොඩි එකාට අද විබාගේ නේ බන්
    ඌව ගිහින් දාල ආව :rolleyes::rolleyes:
    උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවද :shocked: නම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවද :shocked: නම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල :P

    පොඩි කියල කියන්නේ වයස නෙමේලු ජුන්ඩගේ සයිස් එකලු
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ජයවේවා !!!

    මොරා යුනිය කොහෙද කැලේ තියෙන්නේ , ප්‍රදාන පාරට යාබදව අති රමණිය කටුබෙද්ද රාජදානියේ තියෙන්නේ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැම්පස් ගියොත් ජෙප්පෙක් වෙලා නැවතී බන් ...යන්න එපා රජයේ කැම්පස් නම්
     
    උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවද :shocked: නම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල :P

    :baffled::baffled:
    වයසට ගරු කරලා කතා කරපන් යකෝ

    පොඩි කියල කියන්නේ වයස නෙමේලු ජුන්ඩගේ සයිස් එකලු

    තිදරු පියෙක් හුට්ටෝ
    ජයවේවා !!!

    මොරා යුනිය කොහෙද කැලේ තියෙන්නේ , ප්‍රදාන පාරට යාබදව අති රමණිය කටුබෙද්ද රාජදානියේ තියෙන්නේ :lol:

    කොලබ ඉදලා එන්න පැය 2ක් වත් යනවා :sorry::sorry:
    කැම්පස් ගියොත් ජෙප්පෙක් වෙලා නැවතී බන් ...යන්න එපා රජයේ කැම්පස් නම්

    :sorry::sorry:
    Thanks For the Advice Gasa Mami
    ගෙනාපු රතිඤ්ඤා එහෙම නැද්ද ටිකක් ගන්න :lol::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පේපර් එක ලියන කොට බැරි දෙයක් තිබුනොත් එලකිරි ඇවිත් thread එකක් දාපන් කියල දෙන්නම්:rolleyes::baffled:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    එළකිරියේ පක් ගහනවද ගිහින් වැඩ කරපන් ...

    ජයවේවා !!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Podi Silva - පොඩි සිල්වා;22063692 said:
    :baffled::baffled:

    :sorry::sorry:
    Thanks For the Advice Gasa Mami
    ගෙනාපු රතිඤ්ඤා එහෙම නැද්ද ටිකක් ගන්න :lol::rofl:

    ඒ මම නෙමේ බන් වෙන පොරක් ඒවා පත්තු කලේ ....උඹේ මතකය නම් අන්තිමයි :dull::dull::baffled::baffled: