1. Srilankan1

    AC භාවිතය අත්හිටුවන්න යයි.කැබිනට්ටුවට යෝජනාවක්.

    ඇමතිලාට ඕක වලංගු නැතුව ඇති
  2. Srilankan1

    පොලිස් ඇමැති ව අංගොඩ රෝහලට මාරු කරයි

    අංගොඩම තියන්න තියෙන්නේ
  3. Srilankan1

    " අපි රට හදනවා..." ප්‍රශ්න 10ට අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු

    බයියොන්ටනං මේවා දිරවන්නේ නෑ. දැන් දුවගෙන එයි. 🤭 🤭 🤭
  4. Srilankan1

    ලොහාන්

    නුවර උන්. නොදකින්
  5. Srilankan1

    ලොහාන්

  6. Srilankan1

    මෙන්න ජෙප්පො කරන වැඩ..නොරෙච්චෝලෙට කරෙත් මේකම තමා..

    ආයේ මෙහෙම ත්‍රෙඩ් දානකොට ජෙප්පෝ වැඩ පෙන්නයි කියලා දාපන්. 🤭 🤭 🤭
  7. Srilankan1

    ජනතාවට දැන් කියන්න වෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා කියලා

    දැන් කව්ද බත් දුන් පියා බන්? උඹලා එනකොට කොහොමද කථාව. ඉන්දියාවටත් එක්ක හාල් පටවන්න. ලොල් 🤭 🤭 🤭 🤭
  8. Srilankan1

    ජනතාවට දැන් කියන්න වෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා කියලා

    @N A K A M U R A මෙන්න ජෙප්පෝ උඹලගේ සර්ට බනිනවා 🤭 🤭 🤭 🤭
  9. Srilankan1

    විදුලි කප්පාදුවක් නෑ...

    පුක්මුරාට අවුලක් නෑ ඉන්නේ ලංකාවේ නෙමේ නිසා.
  10. Srilankan1

    රහස් සමීක්ෂණයෙන් පොහොට්ටුව හාන්සියි

    ඒවා දැන් ඔක්කොම රිවර්ස්. බහුතර මිනිස්සුන්ට කරපු මෝඩ කම් තේරිලා තියෙන්නේ මුන්ව බලේට ගෙනත්. උඹලට තේරුනේ නැති උනාට
  11. Srilankan1

    රහස් සමීක්ෂණයෙන් පොහොට්ටුව හාන්සියි

    කොහොමත් පොහොට්ටුව මෙදා සැරේ හාන්සි. නාකි මයිනත් ඔත්පල වෙලා මැදමුලනට වෙලා ඉඳි. ආයේ මුන්ට කපෙටවත් බලේට එන්න බෑ. බයියෝ පව් ඉතිං.
  12. Srilankan1

    රහස් සමීක්ෂණයෙන් පොහොට්ටුව හාන්සියි

    රාජපස්සලා දන්නේ හොරා කන්න විතරයි. එතනින් එහාට මුකුත් නෑ. ලංකාවේ හිටපු හොඳම හොරු තමයි රාජපස්සාලා
  13. Srilankan1

    හංගන් හිටපු ඩොලර් මාට්ටු..

    ඩොලර් හංගන්න ඕනේ නං රාජපක්ෂලාගේ ක්ලාස් එකට එන්න. හීන් නූලෙන් සල්ලි රටෙන් පන්නන විදිය උගන්නවා. සීමිත ආසන සහිතයි. වැඩි විස්තර සඳහා නිරුපමා රාකපක්ෂ අමතන්න
  14. Srilankan1

    චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ..😜

    උන්ගේ සර්ගේ කාලේ උන් හිඟා කෑවට කමක් නෑ ලූ 🤭 🤭
  15. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

    තාම හාරනවලු. උගේ ගෙදර යටින්ලු මේ දවස් වල වැඩ. 🤭 🤭 🤭
  16. Srilankan1

    වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිදී යයි.. විදුලි අර්බුදය තවත් දරුණු වේ..

    අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු සාපේ මේ වදින්නේ. මුන් ඔක්කොම කුණු වෙලා මැරෙන්නේ. ඔන්න බලපන්. ස සාපේ

    No contents