එහෙම තමයි ජනතාවගේ දුක දන්න නායකයෝ. කටුනායකින් යන්න යනකොට අනික් මිනිස්සුන්ට වෙන තද බදය අඩු කරන්න රත්මලානෙන් ප්‍රය්වෙට් ජෙට් එකකින් අඩු වියදමකින් තිරුපති ගියා. ශ්‍රී ලන්කන් එකේ යනවා නං කොච්චර තෙල් යයිද? යන ක්රු එකට ගෙවන්නත් ඕනේ. මෙහෙම හොඳයි. බජට් ට්‍රැවල්. එන්න අපි බයියෙක් වගේ හිතමු.