1. Srilankan1

    දේවස්ථාන බෝම්බ සිද්ධියට සැක වෛද්‍යවරයාගේ නිවසින් ගිනි අවි හමුවෙයි (PHOTO)

    ඔව් ඉතිං එකත් කාඩිනල්ට පින්සිද්ද වෙන්න නැත්තන් තොපේ උන් අල්ලන්නේ අර පල්ලියේ වැඩ කරන මනුස්සයාව.
  2. Srilankan1

    බොරැල්ල බෝම්බය හා මුදල් දුන්නේ පිළියන්දල ඩොක්ටර් කෙනෙක් - පොලිසිය

    කෝ දැන් මේකේ ඕක කරේ පල්ලියේ ඉන්න සන්ක්රිස්තියන්ම කියපු උන්ටික? හඳුන්කූරු, ගිනිපෙට්ටි තිබිලා අහුඋනා කිව්වා උන් ටික? උන් ටිකත් බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් නාගත්තා. මරු රහස් පරීක්ෂකලා ටික. ලොල් 🤭 🤭 🤭 🤭
  3. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. පැතු වෙනස උදාවෙයි. චීනයෙන් මෙට්‍රික් ටොන් ගණන් සහල්

    Sri Lanka will be receiving 1 million metric tons of rice from China as a donation, says Co-Cabinet Spokesperson, Minister Ramesh Pathirana. The consignment is expected to arrive on the island in March. China is making the donation to mark the 70th anniversary of the Rubber-Rice Pact signed...
  4. Srilankan1

    සවස 05.00ට ඉන්ධන අවසන්. 300MW පද්ධතියට අහිමි වෙයි..

    රටේ ලොක්කගෙයි උගේ අමතියන්ගෙයි මේකේ උන්ටම කහින උන්ගේ කතාවන් ඉන්දියාවටත් විදුලිය දෙන්න. නොදකින් වේසිගෙ පුතාලා ටික. ගෝල් ෆේස් එකට ගෙනත් පෝලිමේ තියලා කැටපෝලෙකින් ඇට දෙකට තියන්න ඕනේ ආයේ මුන්ගේ බීජ වලින් මුන් වගේ උන් ඉපදෙන්නේ නැති වෙන්නම. කාලකන්ණි :angry::angry::angry::angry:
  5. Srilankan1

    මොළයක් නැති හරක්ගේ හැසිරීම නිසා කොළඹ වරාය නගරය තහනම් කලාපයක් වෙයිද?🤬🤬🤬

    මුන්ට ඕවා තේරෙන්නේ නෑ. තේරෙනකොට උන් මැරිලා. :lol:
  6. Srilankan1

    මොළයක් නැති හරක්ගේ හැසිරීම නිසා කොළඹ වරාය නගරය තහනම් කලාපයක් වෙයිද?🤬🤬🤬

    ජෙප්පෝ ගුප්පියෝ ඕවට එන්නේ නෑ කුහක කමට. උන්ට ඕවා පේන්න බෑ. උම්බලමනේ කිව්වේ. හා නැද්ද නැද්ද? 🤭 🤭 🤭 🤭
  7. Srilankan1

    ප්‍රධාන ප්‍රශ්නය වුනේ ජාතික ආරක්ෂාවයි – දැන් එය සුරක්ෂිතයි – ජනපති

    ඇත්ත. උන්ට කන්න නැතත් රටක්නේ ඕනේ කිව්වේ. ඉතින් හරි. කන්නයි ආරක්ෂාවයි දෙකක් බෑ. ඒක නිසා බඩගින්නේ හිටපන්
  8. Srilankan1

    මොළයක් නැති හරක්ගේ හැසිරීම නිසා කොළඹ වරාය නගරය තහනම් කලාපයක් වෙයිද?🤬🤬🤬

    බයියෝනේ. මොළේ නෑනේ, හැදියාවක් නෑනේ. ගොඩයෝ. උන්ට මේවා මැජික්. පව් ඉතිං
  9. Srilankan1

    කොයි වෙලාවේ හරි ආණ්ඩුවේ ලොක්කන්ට ජෙට් එකකින් වෙන රටකට පලා යනවා හැර විකල්පයක් නෑ - පැය 24ම විදුලිය කපයි

    පැය 24ම විදුලිය කපන්නත් වෙයි, කොයි වෙලාවේ හරි ආණ්ඩුවේ ලොක්කන්ට රට හැර දාලා ජෙට් එකකින් වෙන රටකට පලා යනවා හැර වෙන විකල්පයක් නෑ - විදුලිබල වෘත්තීය සමිති නායක රංජන් ජයලාල්ගෙන් අනතුරු ඇඟවයි
  10. Srilankan1

    වාහන ගැන අදහස අත්හැරපං

    පිස්සෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි
  11. Srilankan1

    ප්‍රධාන ප්‍රශ්නය වුනේ ජාතික ආරක්ෂාවයි – දැන් එය සුරක්ෂිතයි – ජනපති

    ජාතික ආරක්ෂාවට අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ඇවිත් දැන් බයිලා ගහලා වැඩක් නෑ. ඕවා මුන්ට පවුල් පිටින්ම ගෙවන්න වෙනවා ළඟදීම
  12. Srilankan1

    වාහන ගැන අදහස අත්හැරපං

    ඇමරිකාවේ ෂෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ජනාධිපති කරාම උගේ කිසිම ආර්ථික දැනුමක් නැති මොළ 7 මල්ලිව මුදල් ඇමති කරලා මුන් ස්ටේජ් එකට බන්දු පින්පොන් වගේ උන්ව නග්ගලා තව මොනා බලාපොරොත්තු වෙන්නද? රට ඉවරයි ඉතිං
  13. Srilankan1

    වාහන ගැන අදහස අත්හැරපං

    ලොල්. ඉන්දපන්කෝ ඉතිං ඒක එනකන්. බයියෝ පව් :lol:
  14. Srilankan1

    බිත්ති වල චිත්‍ර ඇදපු, පුරන් කුඹුරු වවපු තරුණයින්ට ජනපතිගෙන් ආරාධනාවක්

    ඌට දැන් තියෙන්නේ පෝලිම් ඉස්සරහා ඉඳලා පත්තර කියවන්න. හරි කොන්ද පණ තියන එකෙක් නං ඒක කරයි
  15. Srilankan1

    බිත්ති වල චිත්‍ර ඇදපු, පුරන් කුඹුරු වවපු තරුණයින්ට ජනපතිගෙන් ආරාධනාවක්

    උන්ගෙන් කුණුහරුප තමයි අහගන්න යන්නේ. ලොල්. ඕවා අන්දිනකොටම මම කිව්වා මේක වෙයි කියලා 🤭
  16. Srilankan1

    අපි බලනවා IOC සමාගමෙන් හරි තෙල් ටිකක් ඉල්ල ගන්න – විදුලිබල ඇමති

    මෙහෙමනේ. එතකොට ඕවට විරුද්ධ උන උන් තමයි අද බලේ ඉන්නේ. එතකොට ඒවා නරකයි දැන් හොඳයි. ඕව තනිකර දේශපාලනේට ගන්න දේවල්. දැක්කේ නැද්ද ඒ කාලේ තෙල් වැඩි උනාම නාකි මයිනයි උගේ සෙට් එකයි බයිසිකලෙන් යනවා? කෝ දැන් ඒවා? තනිකර ඩ්‍රාමා තමයි
  17. Srilankan1

    සෙනග පිරීයාමෙන් "වරාය නගර පොකුරක්" මතුවීමේ තර්ජනයක්

    ලොල්. මීට කළින් සුද්දෝ ලංකාවට ඇවිල්ලම නෑනේ. පව් බන් උඹ 🤭 🤭 🤭
  18. Srilankan1

    සෙනග පිරීයාමෙන් "වරාය නගර පොකුරක්" මතුවීමේ තර්ජනයක්

    ජෙප්පොන්ගේ ගුප්පියෝන්ගේ උද්ගෝෂණ වලදී විතරයි ඒවා බෝ වෙන්නේ. මීට බයියයෙක් 🤭 🤭 🤭

    No contents