Warranty ගැන ප්‍රශ්නයක් නැත්තන් Online ගෙන්නපන් බන්..ඕක උපරිම සති තුනෙන් වගේ බඩු එනවා.. :yes: මේ ගානට හම්බෙන හොඳම specifications තියෙන ෆෝන් එක.. :yes: මොකද Snapdragon 820 තමයි Galaxy S7 Edge (USA Version), LG G5, HTC 10, OnePlus 3, Moto Z, Xperia X, Xperia XZ, ZTE Axon 7 වගේ ෆොන්ස් වල...