AloneGuy90 කියන්නේ අර Lasantha අයියගේ ගුණ වර්ණනා කරන ඩයල් එක නේද? :baffled: අර Auto Pilot Online Income එකක් තියෙනවා කියල දාල තිබුනේ..ඌ කියන විදියට ඌට ඔච්චර Development Skills තියෙනවා නම් මොකටද බන් බැංකුවේ Peon විදියට ඉන්නේ :eek: සමහරවිට එක ලේසිත් ඇති :) මමත් Bank එකක වැඩ කරලා තියෙනවා..හැබැයි...