කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිරි
කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිරිමින් ඔවුන්ගේ කමෙන්ට් කිරීමේ ශෛලියෙහිලා පහත පරිදි වර්ග කළ හැක...
1. සිඟිත්තන් (පැණි මුට්ටි)
ඔවුන් ඉතාම ලාමකය.. colonthree emoticon ඇත්ත ජීවිතේදී කොපමන චණ්ඩියෙක් වුවද මූනුපොතේදී ඔවුන් ඉතාම අහින්සක සුකුමාර...