1. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ආදරේ කදුලකි මට වේදනා සිත නිරතුරු පාරනා සිහිනෙකි පෙනෙනා චේතනා පිවිතුරු නැ ආදරේ මායාවකි ලෝකයේ මිනිසුන් දකිනා ... ආශාවක් නොවේද ආදරේ ??? මායාවක් නොවේද ආදරේ ??? පැටලෙන්නේ ඇයි එසේනම් ආදරේ ??? සිත බිදුනාම කදුළු සලන්නේ දුක් මේ ලෙස ඇයි ද විදින්නේ මා නම් නැ කිසි දා බැදිලා ආදරේ ....
  2. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හොන්ඩා 3 යි කියන්නෙ :rofl:
  3. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බොරු නෙවේ යකෝ ඒකෙ පිටිපස්සේ කොරොල්ලා කනගාව කියලා ගහලත් ිතයෙනවා :rofl:
  4. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපේ ගෙවල් ලගත් ඉන්නවා කන ගාව පියාඹන කුරුල්ලෙක් :cool:
  5. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ටොයෝටා කුරුල්ලා කියන්නේ මොන කුරුල්ලද බං ? :rolleyes:
  6. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මේ ඉංග්‍රීසි සිංදු දාලා වැඩක් නෑ බං.. ලස්සන සිංහල සින්දු ටිකක් දාපංකෝ !
  7. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අද රේඩියෝ නැද්ද බං ? මොකුත් ඇහෙන්නෑ නෙ
  8. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නුවා ආවාපොලිස්කාරයා
  9. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    චන්දුලේකාගේ මුළු ලොවම ඔබයි හරි දියංකො :dull:
  10. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එඩ්වඩ් අයියාගෙ සිරි යහනේ දෙන්න බැරිද :dull:
  11. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අදවත් ශෂිකාගෙ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න දෙන්න බැරිද
  12. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මේ මට මර්වින් පෙරේරාගේ කුසුමට ලං වී රොන් ගන්නා සින්දුව දියංකො

    No contents