කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
5. ගන්දබ්බයෝ ...
මොවුන්ට නම් සිරාවට කෙල්ලන් හිටියත් එකයි නැතත් එකයිය.... සිරාවට ඔවුන් මූනුපොත වෙත එන්නේ වෙන වෙන දේවල් වලටය.. :D :D


:dull:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම සාමන්යෙන් ගන්දබ්බයෙක්! :D
සමහර වෙලාවට අඳුනන කෙල්ලෙක් ගේ PIC එකකට sticker එකක් දානවා. like එකක් දානවා.
දැන් වැඩිය FB යැවෙන්නේ නෑ බං.
ගියත් විනාඩි 5 - 10 යි එකපාරක් පල්ලෙහාට ඇදන් ගියා, close කරලා දැම්මා. :(
 
Last edited:

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    kdjsdk.jpg

    Miley Cyrus අක්ක්කට දාන්න බලන්න උබල මොන වගේ උන්ද කියාල බලන්න :shocked::lol::lol::lol::lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුකිය අවු 3 ,4 කලින් බුද්දිමතුන් රියල් ෆොෆයිල් තිබ්බ තැනක් දැන් දකිද්දීත් අප්පිරියයි බන් පහ වසරේ පොඩි කොල්ලාත් යහපාලනය කියයි අවු 50 ඇන්ටිලා ෆින්සස්ලා කියයි තව පොඩ් එකෙක් අහසේ දෙව්යෝ නැ කියයි එකෙක් හුත් . කියයි පේජ් හදපු වුන් පැන්ටියක් ගැන ජරා විහිළුවක් දායි

    අවන්කයෙන්ම බන් මම 2012 ආපු එලකිරිය තාමත් මටනම් දාහෙන් සම්පතයි බන්

    fb යන්නේ යාලුවන්ගේ නැදයෝන්ගේ ෆොටෝ බලන්න විතරයි ගප්පියා පැණියා ගේ පේජ් 2 බලනවා එච්චරයි :)
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මං හිතන්නේ 6 මං දන්න කියන කෙල්ලොන්ගේ, යාලුවොන්ගේ එව්වට කොමෙන්ටුවකින් සංග්‍රහ කරනවා, සමහර උන් inbox එවනවා මේකට like එකක් දාන්න කියලා.. උන් හෙළුවෙන් ඉන්න එකක් දැම්මොත් Like එකක් දාලා අතේ පාරක් ගහලා බුදියගන්නවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    4. නයි අඳුකොලයෝ..
    මොවුන් ප්‍රසිද්දියේ පෙන්නන්නේ කෙල්ලන් පෙන්නන්නට බැරි උං ලෙසය.. නමුත් අප්‍රසිද්දියේ පැණි මුට්ටිය... කෙල්ලන්ගේ පොටෝ එකක් දැක්ක ගමන්.. ඉදකින් හිතං ඇති හෙන කෑල්ල කියල.. නංගි ඔයාට වඩා කෙල්ලො අපි දැකල තියනව... &^&*!89 නලලෙද? නංගි පොත්ත සුදු උනාට මොලේ නෑනේ... යනාදී වශයෙන් තමන්ගෙ නැති පිරිමිකමක් පෙන්නන්නට උත්සහ දරන්නන්ය.. වෛරී නයි අදුකොලයන්ට අමතරව අහින්සක නයි අදුකොලයෝද නැතුවා නොවේ.... නමුත් පොදුලක්ශනය ප්‍රසිද්ද වේදිකාවේදී පමනක් කෙල්ලන්ට මඩ ගැසීමය..

    Sharma01.:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    4. නයි අඳුකොලයෝ..
    මොවුන් ප්‍රසිද්දියේ පෙන්නන්නේ කෙල්ලන් පෙන්නන්නට බැරි උං ලෙසය.. නමුත් අප්‍රසිද්දියේ පැණි මුට්ටිය... කෙල්ලන්ගේ පොටෝ එකක් දැක්ක ගමන්.. ඉදකින් හිතං ඇති හෙන කෑල්ල කියල.. නංගි ඔයාට වඩා කෙල්ලො අපි දැකල තියනව... &^&*!89 නලලෙද? නංගි පොත්ත සුදු උනාට මොලේ නෑනේ... යනාදී වශයෙන් තමන්ගෙ නැති පිරිමිකමක් පෙන්නන්නට උත්සහ දරන්නන්ය.. වෛරී නයි අදුකොලයන්ට අමතරව අහින්සක නයි අදුකොලයෝද නැතුවා නොවේ.... නමුත් පොදුලක්ශනය ප්‍රසිද්ද වේදිකාවේදී පමනක් කෙල්ලන්ට මඩ ගැසීමය..

    Sharma01.:yes::yes:

    :rofl::rofl::rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් සාමන්යෙන් කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ප්‍රියමනාප විදියට ඉන්න පොටො එකෙක් දාල තිබ්බොත් ලස්සනයි, නයිස් වගේ එකක් කියනව,....