1. san**

    Elakiri හිතාලු sharing center

    self reproducing metal එකක් තිබුනොත් කොහොමද?(titanium වගේ ) කොහොමත AC කරන්ට් එක wireless විදිහට transfer කරන්න පුළුවන් නම් AAA battery එකක් තිබුනොත් කොහොමද 1Mw (මෙගා වොට්)
  2. san**

    ලංකාවේ Cult සින් එකක්..

    නිවනට short cut හොයන්න ගියපු උන් .. ගුරු උපදේශ නැතුව කරන්න එපා කියන්නේ ඕක හින්දා තමයි .. පව් අර පොඩි උන් දෙන්නා
  3. san**

    තලපති විජේ කියන පගයා

    මටත් පෙන්න බැරි ප*යෙක් .. ඕක කියලා තියනවා ලංකාවට nuke කරලා දැම්මා නම් ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියලා .. එහෙම කියලා තිබුනත් මෙහෙ උන් උඩ දාගෙන පස්සේ යන්නේ
  4. san**

    තාවකාලිකව ආ සංචාරකයෙක් නිසා ලංකාවේ පළමු පුරවැසියෙකුට උන අකටයුත්ත

    hotel එකේ url දාන්න .. google reviews bad review එකක් දාන්න .. ඔහොම දේවල් ආය නොකරන්න වැඩ කරන්න ඕනේ
  5. san**

    මොන්ටිසරියේ අමුක දුමුක

    මහ එවුන් බලන දේවල් තමයි පොඩි උනුත් කරන්නේ .. පව් පොඩි උන් ..
  6. san**

    Russia - Ukraine War BREAKING 🔴

    හොදිත් නැ වගේ .. air defence ලේප්ට්
  7. san**

    Russia - Ukraine War BREAKING 🔴

    joker බංකර් එකට යන්න ඇති :lol:
  8. san**

    2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?

    ඒ උනාට කලින් ලැබුන salary එකට වඩා අඩුවෙන් නේ 2024 ඉදන් එන්නේ.. එතකොට කලින් කරපු වියදම් දැන් කරන්න බැරි වෙනවා නේ . කලින් වගේ වියදම් කරන්න නම් වෙන තවත් jobak කරන්න වෙනවා ..
  9. san**

    2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?

    එක නේ බන් .. salary එක ආණ්ඩුවට හරවලා දැම්මා වගේ
  10. san**

    2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?

    2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ? වාර්ෂික ආදායම මේකට දාල බලන්න, https://www.taxadvisor.lk/calculator/cal-2022-annual මේ ගණන් හරිද? salary එකෙන් කපන PAYEE tax එක නැති වෙනවද.. දන්න කෙනක් පැහැදිලි කරන්න . tax ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ .. :(
  11. san**

    German Military - "Ready For War"

    Ready For dead
  12. san**

    හොද ටීවි සීරිස් එකක් කියපල්ලා

    Gravity Falls බලලා නැති උබෙ ඇහැ මක්කටැ යි :lol:
  13. san**

    වයසට ගියාම මොකද කරන්නේ?

    un answer karanne na ban. ehema issue ekak nam tiyanwa.CAL eketh hodai
  14. san**

    වයසට ගියාම මොකද කරන්නේ?

    Land එකක් ගත්තා.. එකේ ගෙයක් හදලා rent එකට දෙන්න හිතාගෙන ඉන්නවා .. මහා ගෙදර Eco resort එකක් කරන්න හිතාගෙන ඉන්නවා .. NDB wealth එකේ පොඩි ගානක් තියනවා .. Insurance එකක් තියනවා . එකේ Maturity value එක තියනවා .. EPF /ETF බැරිම උනොත් ඇ* 2ක :lol:
  15. san**

    Damro එකේ 5-10% ඩිස්කවුන්ට් දාල

    Discount nathuwa gaththe meka 78 ta. dan masa 5-6 athi .
  16. san**

    Solar සෝලා ගහන්න හොද Company එකක්

    70k wage yanawa CEB charges
  17. san**

    එයාගේ අලුත් Tik Tok එක බැලුවද?

    වෙටු කාසියක් නේද

    No contents