1. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    රිප්ලයි සැට් එක කියවලා මානසිකව වැටුන සීන් එකක් තියෙන්නේ :sorry::sorry::eek: :(
  2. Dinushasankalpa

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මෙන්න පොරවල් computer help lollek වගේ එකෙක් :lol: මරු ටැග් ටික ඕයි
  3. Dinushasankalpa

    EK Married Club-16

    තැඹිලි මොකද කුරුම්බා මොකද :rofl::lol:
  4. Dinushasankalpa

    ALTO K10

    link plz :P
  5. Dinushasankalpa

    EK Married Club-16

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool: අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ...
  6. Dinushasankalpa

    Mobile Photography Club

    Gallface Photoshop
  7. Dinushasankalpa

    Mobile Photography Club

    Madu Church machan :)
  8. Dinushasankalpa

    Mobile Photography Club

    lumia 920 Taken from Lumia Camera
  9. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අපේ දුප්පත් උදේ කෑම :sorry: රතු කැකුළු බත් පොල් සම්බෝල ගෙදරම වවපු බන්ඩක්කා උයලා.. හාල්මැස්සෝ තෙල් දාලා ..
  10. Dinushasankalpa

    EK Married Club-16

    :lol::lol::no: කැලනි ගගේ වතුර බිව්වත් හරි කොකාකෝලා බිව්වත් හරි කිව්ව මාමි කෙනෙක් නං ඩල් වෙලා ඉන්නවා ලු
  11. Dinushasankalpa

    EK Married Club-16

    මොන පිස්සු විදෝනවද යකෝ.. මේ උදේ ඉදං වැඩ වැඩ වැඩ :dull::rofl:
  12. Dinushasankalpa

    EK Married Club-16

    :sorry::eek: වැඩිය බිව්වෙත් නෑ නේ...:eek: ඕක ඔහොම උනේ කෑමෙන් පසු කූල් වතුර බීපු හින්දා තමා.. ඒ වෙලාවට කෝපි එකක් වගේ ගැහුවා නං ඉවරනේ.. මට නං අවුල්ක උනේ නෑ... උදේ තැඹිලි ගෙඩියක් බීලා නෑවා ..
  13. Dinushasankalpa

    EK Married Club-16

    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා....... වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........ මේ....වා............මේ.......වා............ රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා.......... වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
  14. Dinushasankalpa

    පුතාට කොම්පියුටරයක් ගන්න

    :eek::eek::eek: නොදකිං ගනේමුල්ලෙ *සි :sorry:
  15. Dinushasankalpa

    පුතාට කොම්පියුටරයක් ගන්න

    සචිත් සමග තිබූ කොලු ඇසුර අමතක වී සසා සමග යහන්ගතවීමට සිතක් පහල වී ඇති බව පෙනේ :nerd::nerd::sorry:
  16. Dinushasankalpa

    අලියා අලි අමාරුවක!

    හෝම් කමින් එකත් මෙසේ නිමාවූ වගයි ! :P
  17. Dinushasankalpa

    Van modifications

    කෝ මූ අර සබ් වූපර් ගැන දාපු ත්‍රෙඩ් එක

    No contents