EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    your-doing-it-wrong.jpg

    :lol:

    :D

    aluth widihata hithana ballek :)
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    නෑ රෙදි ගැලෙව්වොත් තොගේ ගලවන්නේ ලොක්කගෙත් අනු දැනුම ඇතිව තමයි. මොකද ‍තෝ තරම් GT ට වද දීපු එකෙන් කොහෙවත් නැතුව ඇති. කෙලින්ම නම ගහපු ගමන් ගූගල් වල උඩින්ම කෙරුවාර වැටෙන්න තමයි ගේම දෙන්න තොට. be careful bitch :dull::dull::growl:

    මගේ නම ගහපු ගමන් කෙලින්ම ගූගල් වැටෙනවා. හැම එකකම .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
    මේ....වා............මේ.......වා............
    රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
    4.gif

    %E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
    මේ....වා............මේ.......වා............
    රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
    4.gif
    තෑන්ක්ස් බට් නොට් නෙසසරි!
    ඊයෙ එද්දි ම දැම්ම ගිලපු ටික....
    විලියම් ග්‍රාන්ට්ස් අවුල් ඕයි!!:dull:
     
    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
    මේ....වා............මේ.......වා............
    රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
    4.gif

    %E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92.jpg
    බිවුවානම් විදෝපන්:lol::lol::sorry:
    අමුතු කුරුම්බා ජාතියක් වගේ:rofl:
    http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෑන්ක්ස් බට් නොට් නෙසසරි!
    ඊයෙ එද්දි ම දැම්ම ගිලපු ටික....
    විලියම් ග්‍රාන්ට්ස් අවුල් ඕයි!!:dull:
    :sorry::eek:
    වැඩිය බිව්වෙත් නෑ නේ...:eek:
    ඕක ඔහොම උනේ කෑමෙන් පසු කූල් වතුර බීපු හින්දා තමා.. ඒ වෙලාවට කෝපි එකක් වගේ ගැහුවා නං ඉවරනේ..
    මට නං අවුල්ක උනේ නෑ... උදේ තැඹිලි ගෙඩියක් බීලා නෑවා ..
    1.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
    මේ....වා............මේ.......වා............
    රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
    4.gif

    %E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92.jpg

    ආහ්හ් සන්කපාලය දැන් පරණ ජොබ් එක නවත්තල තැඹිලි කපන රස්සාවට බැහැල වගේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool:

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
    මේ....වා............මේ.......වා............
    රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
    වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!
    4.gif

    :shocked: මේ කුරුම්බා නෙවේ යකෝ තැඹිලි..... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry::eek:
    වැඩිය බිව්වෙත් නෑ නේ...:eek:
    ඕක ඔහොම උනේ කෑමෙන් පසු කූල් වතුර බීපු හින්දා තමා.. ඒ වෙලාවට කෝපි එකක් වගේ ගැහුවා නං ඉවරනේ..
    මට නං අවුල්ක උනේ නෑ... උදේ තැඹිලි ගෙඩියක් බීලා නෑවා ..
    1.gif
    enna lasthivelaa beepu cool vathura eken passe bada purodaala mokakdha vunaa kiyahanko. :baffled: