1. Dinushasankalpa

    EK Married Club-16

    Good morning o fearless leader.
  2. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කුකුලෙකුයි ඌරු ගාතෙකුයි ගෙනත බෝතලේකුත් ගෙනත් ම දාමු බං බයිට් එකට වග තියන්න සෙනග ඉන්නවා නේ :rofl:
  3. Dinushasankalpa

    පසුවදන

  4. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මීලග ත්‍රෙඩ් එක බලාපොරොත්තු වන්න ! :rolleyes::rofl:
  5. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කතුරුමුරුංගා බැද්දම බයිට් එකට මරු !
  6. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මෙච්චර පබ්ලිසිටි ලැබෙන්නේ අපට හොරෙං තව මොනවදත් කරනවද දන්නෑ නේ :dull:
  7. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    හැකි තාක් බම්ප් කර කිඹුලාට සහය වන්න :rofl:
  8. Dinushasankalpa

    [IMG]

    [IMG]
  9. Dinushasankalpa

    [IMG]

    [IMG]
  10. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මොනවද එකෙක්ට කලේ :baffled::dull:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාටවත් කියන්න එපා කියලා මේකේ දැම්මම හරිද යකෝ :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-16

    :dull: තැපැල් එකේ අය එක්ක බොන්න බයයි නේහ් අයියා.. මතකනේ... වහ බිව්මොත් මරණය :baffled:
  13. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    කෙලියා නේද :baffled: පිටු දහයක් වත් ඌට උගේ ආතල් එක ගන්නට නොදීම හෙලා දකිනවා :no::dull:
  14. Dinushasankalpa

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මං හිතන්නේ අර බටර් පිහි කාරයාගේ මඩක් මේක.. ඔව්.. :rolleyes: දැං මේක කියවලා ඒකට සෙනග නොගියාම ඌට කිඹුලාව තනි කර ගන්න පුලුවං නේහ්..:yes: පෙනේද මුගේ අසහනේ :oo:
  15. Dinushasankalpa

    පසුවදන

    :baffled::baffled::dull: ඔයාට දෙන් නතරං හොද නවකතා තියෙන්නේ සුජීව අංකල් ලග තමා පුතා.. දැං එයා නවකථාවක් විකුනද්දි ලේන්සු 12කුත් දෙනවා . ඒ අංකල්ව හම්බෙලා ඉල්ලගන්න හොදේ :yes:
  16. Dinushasankalpa

    [IMG]

    [IMG]
  17. Dinushasankalpa

    පසුවදන

    අලියා විතරයි දිනුම්...! මැතිවරණය අවසන් ය. පසු විපරම් ඇති තරම් ඇත. තව දුරටත් පසු විපරම් අවශ්‍ය නැත.ඉදිරිය දෙස බැලිය යුතුය. ඡන්දය දුන් මිනිස්සුන්ගේ බොහෝ මුහුණු තමන් ඡන්ද පොළටවත් නොගියා සේය. කිඹුල් කදුළු fb පිටු පුරා දුවයි. බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්නට ලැයිස්තුවෙන් හෝ අපේ මිනිස්සු කතා කරයි...
  18. Dinushasankalpa

    ලියනවා සහො

    ලියනවා සහො

    No contents