හයිබ්‍රිඩ් කියලා නමක්.. දන්නෑ මොන උට්ටක්ද කියලා.. අවුරුද්දක් කඩේ වොරන්ටිය තියෙනවා.. වටින්න ගානකට සෙට් උනාෙ ගත්තා.. (එක්සයිඩ් එකක් දාන වෙලාවට මේක අවුරුදු එකහමාරෙං මාරු කරලා තව එකක් දැම්මත් රුපියල් 100ක් විතර ඉතුරු වෙන්න හම්බුනා ) :rofl:
ගාල හන්දියේ අද බලනෝ....
කට්ටෙ ලස්සන උනාට වැඩක් නෑ නෙ බං...