1. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව් නේ.. තාම රිසාල්ට් එක ආවේ නෑ නේ.. රන්ජාටත් සෑහෙන්න ඡන්ද තියෙනවා ලු.. අර්ජුනටත් එහෙමයි.. චන්ද්‍රිකා ගෙ වැඩ බලන්න වෙන්නේ අත්තනගල්ලෙං තමා ;)
  2. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :cool: :dull: කුඩේ කුඩු :baffled: භාරතගේ සීට් එකට මකත් වෙයිද දන්නෑ :lol:
  3. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අම්මටසිරි.. උතුරු ‍කොළඹ :shocked::cool::cool:
  4. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඒකෙං ඔප්පු වෙනවා කොච්චර FAKE තියෙනවද කියලා :cool:
  5. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :cool: අනිවා.. කෙලින් කථාව කෙලින් වැඩ
  6. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හරින් ආයෙමත් යුතුකම ඉටුකලා :cool:
  7. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    එහෙම වෙන්නෑ... ඇයි UNP එකේ රටට ආදරේ මිනිස්සු නැ කියලද හිතේ
  8. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ටිපිකල් බයි පවුලක් :lol:
  9. Dinushasankalpa

    කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ

    කෝ බං මුං සැට් එක :lol:
  10. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අපේ අල්ලපු ගෙදර බුවා කියනවා.... ජනාධිපතිවරණ ප්‍රතිථල නිකුත් වෙන එක ප්‍රමාද උනේ මෛත්‍රී රණිල් හොර කරලා හොර චන්ද දාලා මහින්දව පැරැද්දුව නිසාලු. එහෙම නැත්තං මහින්ද මහත්තයා උඩිංම දිනනවාලු. මේ ඡන්දෙත් වෙන්නේ ඒකමලු. ඔය ගමපහා එහෙම ප්‍රථිපළ පරක්කු වෙන්නේ හොර කරන්න ඕන හින්දා ලු. අනේ අපේ මහින්ද මහත්තයා...
  11. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    බයියෝ සැට් එක ෆෙ‍ා්ම් වෙලා.. FB එකේ හැම තැනම කුණුහරුපයි.. අඩවැඩියාවයි..:sorry:
  12. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අර මාගල් වගේ ත්‍රෙඩ් දාපු වැනෙන කෙසෙල්ගෙඩියා කෝ බං ? උගේ නම මතක නෑ නේ :oo:
  13. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :sorry: ලග ලග නේද ගියෙ.. ගම්පහා නං ‍‍ෛඑතිහාසික වෙනසක් දිනුවොත් නං.. අත්තනගල්ල,මහර ,බියගම එහෙම හොලවන්න බෑ නේ.. වෙනදට.. තනිකරම සන්ධාන කණු... රතිංඥා පෙට්ටි තියං ඉන්නවා ගෙවල් අහල පහල උං... :cool: වැඩේ කියන්නේ දැං මෙහේ මහින්දට ඡන්දෙ දීපු එකෙක් වත් නෑ නේ :lol::shocked:
  14. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අප්පච්චි දම්මලා යයි එහෙනං ඇවිත් :sorry:
  15. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දින්නා යකො... මේ පාර ගම්පහ බලකොටුවත් දෙදරන ලකුණු තියෙනවා කියලා නිල නොවන ආරන්චි මාර්ග කියනවා ;)
  16. Dinushasankalpa

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    බොක යන්නෙත් නෑ අප්පච්චී :sorry:

    No contents