ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩ දගලනවා වගෙ අප්පච්චි.. පළාතම අදුරු වෙලා අප්පච්චී.. ගෙදර බත ඉදෙන්නෙත් නෑ අප්පච්චී... කොටි අයෙත් නැගිටිනවා අප්පච්චි.. සිංහලයා විනාසයි අප්පච්චි... පැරදුනේ ඔබ නෙවෙයි අපියි මයෙ අප්පච්චීචීචීචීචී........;)
    බොක යන්නෙත් නෑ අප්පච්චී :sorry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture297.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    බැනුමටත් වඩා jvp එකේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකයි බන් සමහර විට .. jvp එකත් ඒවා මිනිස්සු අතරට ගෙනියන වෙහෙසෙන්න නෑ නේ ... ගොඩක් ඔය ගම් වල අහිංසක මිනිස්සු එහෙම තමන්ගේ එදා වේල දිහා බලල ඡන්දේ දීල තියෙන්නේ ... :(:(
    අපිත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දින්නා යකො... මේ පාර ගම්පහ බලකොටුවත් දෙදරන ලකුණු තියෙනවා කියලා නිල නොවන ආරන්චි මාර්ග කියනවා ;)