1. Dinushasankalpa

    Van modifications

    Joint polu okkoma re condition dala bn tiyenne. Eke awlak ne qwa :sorry:
  2. Dinushasankalpa

    Van modifications

    ජයවේවා :lol:
  3. Dinushasankalpa

    Van modifications

    :lol: :shocked::shocked: අහින්සක පාටට හිටියට ඕකි වසද :baffled::baffled::dull: :sorry: මං නං දන්නෙත් නෑ දැක්කෙත් නෑ ඔ්වා
  4. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    දැංකෙරිලා ඉවර ඇති නේද.. ජයවේවා :rofl::lol:
  5. Dinushasankalpa

    Van modifications

    නොවැම්බර් නිවාඩුවක් සෙට් උනොත් මෙහේ බාබකිව් පාරක් දාමු.. ඕක අරං එන්න පුලුවං නේ
  6. Dinushasankalpa

    Van modifications

    ආ ඒක වෙන්න ඇති.... අරූ කිව්වා ටිකක් දුවලා එන්න කියලා :)
  7. Dinushasankalpa

    Van modifications

    එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද.. ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ.. ලියමු... ඔමරි පනේ එන්නකො මගෙ සුන්දර මැණිකේ.. අපේ ගැරෙජ් එකේ අම්බානක වැඩ ඇත නෝනේ.... සාරිද ඕනේ මැනිකෙට.. සල්වාද ඒනේ මැණිකෙට.. ඕන එකක් කියන්න මං අරගෙන දෙන්නං... ඔන්න දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ... දවසක්...
  8. Dinushasankalpa

    Van modifications

    වෑන් මොඩිෆිකේශන් තේමා ගීතය 1 දිරාපු වෑන් එකක් සොයාලා... කපාලා තහඩුවක් නවාලා..... ඒකෙං වෑල්ඩිනුත් කරාලා... යනවා හදාගෙන මචං.... යනවා හදාගෙන මචං.... යනවා හදාගෙන මචං... දීලා තව එකක් හොයාලා.... යනවා හදාගෙන මචං..... හදාපු බස් එක මම මුලදී... දෙම‍ලිච්චෙක් අරං ගියා.... ඒ හින්දා තව එකක් හොයාලා...
  9. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    කො මේකේ මාරාගත්ත ඒඋන් ටික මොකද උනේ
  10. Dinushasankalpa

    Van modifications

    අපි සෙත් බයිලා එකක් කියමුද :dull::rofl:
  11. Dinushasankalpa

    Van modifications

    ගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට ටං ගාන්නේ හිටි ගමං.. හැම තිස්සෙම නෑ.. හැබැයි ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගද්දි හැම වෙලේම ටං ගාන එක එනවා. ඊට පස්සේ රිවස් කරද්දිත් අතරිං පතර ඔය සන්තෑසියම වෙනවා බං. හේතුවක් හිතා ගන්න බෑ. අ‍ායේ ඡන්දෙං පස්සේ ගලෝනවා
  12. Dinushasankalpa

    Van modifications

    ඇති කැ ගන්න අමාරුයි නැති කර ගන්න ලේසියි කල්පනාවෙං :dull:
  13. Dinushasankalpa

    Van modifications

    ජයවේවා ඔව් නේ.. කාලෙකින් බැරි උනා නෙ.. එක දවසෙං ඉවර කරන්න හොද නෑ.. 27 විතර වත් මෙහෙත් දාන්න බලමු.. ඉස්සර නං 25 එක තැනක. 26 තව තැනක.. අනිවා 27 රෑ ඔහෙ.. 29 වගේ චූටි බාප්පා :rofl:
  14. Dinushasankalpa

    Van modifications

    :lol: ලාන්සර් කෑල්ල මතකද.. මංගල්ලෙ දවසක කිව්වේ මදුසංකයාට වටිං ගොඩිං ලයින් එක දැම්මා.ත උෟ කියාගෙන කියාගෙන ගියා... අර අරූ.. (ඔව් ඔව් ඌ තමා ) උෟත් පොඩ්ඩක් ඇද්ද ගමං සේරම කියලා දැම්මා නේද :rofl:
  15. Dinushasankalpa

    Van modifications

    බස් එක හදලා ගෙදර ගෙනාවා.. පීනියන් එකේ තව පොඩි ටං ටං සද්දයක් තියෙනවා බං. පීනියන් ගෙඩියක් රී කන්ඩිශන් දාන්න වෙයිද මන්දා.. ගියර් ලිවර් බුශ් පට්ටලේට දාලා අළුතෙන්ම ලියවලා ගැහුවා.. දැං නිකං අළුත් එකක වගේ ගියර් වැටෙන්නෙ
  16. Dinushasankalpa

    Van modifications

    කියනවා තමා බොල.. කොහෙවත් ඉන් නකෙලිච්චියෙක් වගේද අපේ එකා‍ හැබැයි අවුලකට තියෙන්නේ ඔය කියන එක්කෙනා හෙන අහින්සක පාටයි, ඇරත් එකදාස් නවසිය බර ගනං වල ඉදං තියෙන මෙව්වා එකක් නෙ මුගෙ හොද විදිහක් උනොත් ගොඩ
  17. Dinushasankalpa

    Van modifications

    ආයේ මක්කැයි වෑන් බස් අරං යමුකො :lol: ඇයි දැං මොකක්ද අවුල වෙලා තියෙන්නෙ :eek: බිව්වේ නැති උනාට කමක් නෑ මගුල දවසට අපිට බොන්න දීපං.. නැත්තං මීමුත්තලා, සීයලා, තාත්තලා පවත්වාගෙන ආපු සිරිත කැඩෙනවා නෙ :rofl:
  18. Dinushasankalpa

    Van modifications

    ගොවිසෙත ඇදුනට පස්සේ දැං මං නිදහස් මිනිහෙක් වගේද :rofl:
  19. Dinushasankalpa

    Van modifications

    ඕකට කරන්ඩ තියෙන්නේ බෝතලයක් ගහලා ගිහිං සිංහලෙං දෙක්ක අමතන එක... උඹට බොන්න බැරි නං මට අරං දීපං .. සපෝට් එකට පස්සෙං එන්නං :rofl:

    No contents