රංගන...
අගමැතිතුමා එහෙම දෙයක් කරල තියනව නම් අවංකව ම ඒ ගැන ප්රසාදය පළ කරන්න ඕන තමා.....
ඒක ඉතාම හොද තීරණයක්.....
නමුත් යූ.එන්.පී. ආර්ථික සහ දේශපාලන ප්රතිපත්ති සම්බන්ධව නම් එකග වන්නේ නැත. එය වෙනම කතාවකි. අගය කළ යුතු වෙලාවක කල දෙය අගය නොකිරීමට තරම් මම නම් කුහක නොවෙමි.