කෙලින් අගමැති

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකට තමයි සිංහලෙන් කොලිටි එක කියන්න
    ඔගොල්ලොන්ගේ මහින්ද ලොක්කට නැත්තෙත් එක තමයි එකනේ හැම කක්කා බෙට්ටම කරේ දාගන්නේ

    කොලිටි එක කියන්නේ වැරැද්දක් නැති කෙනෙක් අයින් කරන එක :dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    කොලිටි එක කියන්නේ වැරැද්දක් නැති කෙනෙක් අයින් කරන එක :dull:

    නැ බල්ලොත් එක්ක බුදිය ගන්නේ නැතිව ඉන්න එක
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මත්කුඩු ජාවාරමේ යෙදෙනවා කියල දන්නවනම් මෙච්චර කල් පොල් ගෑවද? අල්ලලා මරණ දණ්ඩනේ දෙන්නනේ තිබ්බේ. ලැයිස්තුවට එන එක වලක්වාල මොනවා කරන්නද?

    :D:D:D:D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබිණි.

    කවුද ඒ ප්‍රබලය රවිය නේද??:P:P
     
    • Like
    Reactions: JokerFan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එකට තමයි සිංහලෙන් කොලිටි එක කියන්න
    ඔගොල්ලොන්ගේ මහින්ද ලොක්කට නැත්තෙත් එක තමයි එකනේ හැම කක්කා බෙට්ටම කරේ දාගන්නේ

    :lol::lol::lol:
    :baffled::baffled::baffled:

    උඹව ලිඳේ දාන්න ද..?
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔප්පු වෙන්නත් එපයි . මේක ප්‍රජාතන්ත්‍ර වාදී පාලනයක්

    පොලිසිය පෑමිනිල්ලක් දන්න තිබ්බනෙ සෑකයි කියලා. ජොන් බාස් කියන්නෙ පොලිසියත් අපෙ කියලනෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama 2020 british prime minister venava

    ubalage eka viagra gahala kelin innava neda:rofl:
    [FONT=&quot]ඇයි බං උඹ තමන් නපුංසකයෙක් කියල දැන දැන ම මෙතන ඉන්න උන්ට තමන් ගේ රෙද්ද කඩල පෙන්නන්නේ හැම තිස්සෙම....[/FONT]????[FONT=&quot][/FONT]
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    පොලිසිය පෑමිනිල්ලක් දන්න තිබ්බනෙ සෑකයි කියලා. ජොන් බාස් කියන්නෙ පොලිසියත් අපෙ කියලනෙ

    සෑකයි කියල පොලිසියේ පැමිණිලි දාන්න බෑ brother. මුලින් නිතිය පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    Paba illaddi dumindaya mulin illaddi ranil thoge bada udada hitiye?

    දුමියා කුඩු බිස්නස් වලට බැස්සේ මහින්ද ගාවට ගියාට පස්සේ
    මුලින් හොදට හොයල බලන්න
    දුමියා රත්මලානේ මහින්ද තමයි මුල්ලේරියාවට දැම්මේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]රංගන...[/FONT]
    [FONT=&quot]අගමැතිතුමා එහෙම දෙයක් කරල තියනව නම් අවංකව ම ඒ ගැන ප්‍රසාදය පළ කරන්න ඕන තමා.....[/FONT]
    [FONT=&quot]ඒක ඉතාම හොද තීරණයක්.....[/FONT]

    [FONT=&quot]නමුත් යූ.එන්.පී. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධව නම් එකග වන්නේ නැත. එය වෙනම කතාවකි. අගය කළ යුතු වෙලාවක කල දෙය අගය නොකිරීමට තරම් මම නම් කුහක නොවෙමි.[/FONT]
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    23795777_1816364788393592_4741780386616598129_n.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කුඩු වගේද විදග්ගයෝ බැංකු සුද්ද කිරිල්ල. කෙලින්නම් කෙලින්ම අයින් කරන්න ඕන ඒකට සම්බන්ධ උන්නේ. රැපියල් ගණනන් අමතක කරලා සත ගනන්වලට කෑ ගහනවා. මේකටද උඹලා කෙලින් කියලා කියන්නේ.

    දැන් කියපන් ඒකට පරීක්ෂණ යනවා කියලා. එහෙමනම් ඔය කුඩු කාරයෙක් කියන එකාව එළියට දැම්මෙත් පරීක්ෂණ කොරලද?

    උඹල තමයි හොරැන්ට චරිත සහතික දෙන්නේ.

    කුඩු කාරයවත් අයින් කරන්න ඕන තමයි. නමුත් ඊට කලින් බැංකු සුද්දන්ව නේද එළවන්න ඕන. ලොකු එකා බලවත් නිසා ඌව තියාගන්නවා. පොඩි එකාට ලොකු හයියක් නැති නිසා එලවලා දානවා. මේකට තමයි උඹලා කියන්නේ කෙලින් වැඩ කියලා.

    අවුලක් නෑ උඹලගේ පරම්පරාවම පුක් ශෝධකලා නිසා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුඩු වගේද විදග්ගයෝ බැංකු සුද්ද කිරිල්ල. කෙලින්නම් කෙලින්ම අයින් කරන්න ඕන ඒකට සම්බන්ධ උන්නේ. රැපියල් ගණනන් අමතක කරලා සත ගනන්වලට කෑ ගහනවා. මේකටද උඹලා කෙලින් කියලා කියන්නේ.

    දැන් කියපන් ඒකට පරීක්ෂණ යනවා කියලා. එහෙමනම් ඔය කුඩු කාරයෙක් කියන එකාව එළියට දැම්මෙත් පරීක්ෂණ කොරලද?

    උඹල තමයි හොරැන්ට චරිත සහතික දෙන්නේ.

    අවුලක් නෑ උඹලගේ පරම්පරාවම පුක් ශෝධකලා නිසා.

    ඔය සමහරු මහ බැoකු හොරුන්ව අගය කරනව කියලත් කියන්නෙ....:rofl::rofl:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් එතකොට අගමැතිතුමා කොල්ලා කුඩු විකුණුව‍ෙ නැති වුනත්,තාත්තා කුඩු විකුණන නිසා අපේක්ෂකත්වය දුන්නේ නෑ.ඒක හොඳ දෙයක්:yes::yes: හැබැයි කුඩු විකුණන එකාග‍ෙ පුතාව ලැයිස්තුවට දාන්න දැඩි උත්සාහයක් දරපු(උඹ කියපු විදියට) ඇමැතිතුමා තාම කැබිනට් එකේ තියෙන ඉන්නවා නේද:oo::oo:ඇයි machan දෙවිදියක්
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පුලුවන්නම් ලොජිකලි දාල පෙන්නන

    ලොජික් ඕන නෑ.. හොරු ටික වටේ තියන් ඉන්න එකයි නීතිය නවන එකයි උඹලට පෙන්නෙ නෑනේ..

    :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එතකොට අගමැතිතුමා කොල්ලා කුඩු විකුණුව‍ෙ නැති වුනත්,තාත්තා කුඩු විකුණන නිසා අපේක්ෂකත්වය දුන්නේ නෑ.ඒක හොඳ දෙයක්:yes::yes: හැබැයි කුඩු විකුණන එකාග‍ෙ පුතාව ලැයිස්තුවට දාන්න දැඩි උත්සාහයක් දරපු(උඹ කියපු විදියට) ඇමැතිතුමා තාම කැබිනට් එකේ තියෙන ඉන්නවා නේද:oo::oo:ඇයි machan දෙවිදියක්
    that's the question I going to ask too....
    why good PM is not firing that mangy dog from the cabinat?
     

    Similar threads