මචන් බෞද්ධ ඉගැන්වීම අනුවනම් ඔයා කියන එක හොයන්නත් කාලේ කන එක තේරුමක් නෑ.ඒකෙන් වෙන්නේ මිථ්‍යාව එක්ක බැඳෙන එක විතරයි.ඔයා මෙතන අහන එක ගැළපෙන්නේ නෑ මචන්.ධර්මයේ අවබෝදය හරියටම අරගෙන නැති අනිත් අයටත් සැකයක් එනවා.මුලාවීමකට මඟ පාදනවා.ඔය ප්‍රස්න අහලා උත්තර නෑ කියලා හිනාවෙලා අති ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය ඇතෑරපු...