ඒවා මට හොයන්න අවශ්‍යතාවයක් නැහැනේ මචන්.:angry: :angry: :angry: මොනවද කේස් වගයක් තිබ්බා කියලා මමත් නෙට් එකේ දැක්කා ඉස්සර නම්.මම කිව්වේ මම කියලා තිබුන යුනිවර්සිටි වලින් Msc සහ MBA කරන්න පුලුවන් එකයි.හොර Degree එකකට මචන් ලෝකේ පිලිගත් යුනිවර්සිටි වලින් පශ්චාත් උපාදි කරන්න දෙන්නේ නෑනේ..ඔයා ඒ...