01. උඹේ niche එක ගොඩාආආක් Broad වැඩී මචන්. ඒක උබට අවාසියි. උඹේ හැම මගුලම කතා කරනවා.
02. සීමාව අඩු කරගනින්. එක දෙයක් තෝරගනින්. නැත්තන් උඹේ වීඩියෝස් බැලුව කියල එක දෙයක් ගැන ඔලුවට අදහසක් එන්නෙ නෑ. ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරන්න හිතෙන්නෙ නෑ.
03. උඹට ගොඩාක් දේවල් කතා කරන්න ඕනෙ නම්, වෙනම චැනල්ස් හදපන්...