1. nidarsha91

    ලංකාවේ දෙමව්පිය රැස්වීමට පොන්න පියවරු දෙන්නෙක් ඇවිල්ල

    https://en.wikipedia.org/wiki/Sodom_and_Gomorrah Nut + Bolt ✅ North + South ✅ Nut + Nut ❌ [(North + North) || (South + South)] ❌ මේ වගේ කොමඩි වීඩියෝ :lol: ------ Post added on 1719042618
  2. nidarsha91

    I-Phone X භාවිතය කොහොමද

    XS MAX yaman machan. Battery Life, Durability, Camera Quality okkoma hodai
  3. nidarsha91

    ur first desktop?

    පරණම මැශින් එකේ ෆොටෝස් නම් හොයන්න අමාරුයි. හැබැයි මේ ට්‍රාන්සිශන් එක නම් තියෙනව. පටන් ගත්ත එකේ පෙන්ටියම් තිබ්බෙ නෑ මචන්. රැම් සුද්ද කර කර ගහල තමයි වැඩ කළේ. 356MB වගේ මතක හාඩ් එක. ලොකුම ආශාවක් වුණේ සින්දු අහන එක. මොකද දෙවනි අ‍යිය සෙටප් එකේ සින්දු අහනව බර්න් කරගෙන ඇවිල්ලා. ඉතින් මම එයාගෙම සීඩී...
  4. nidarsha91

    communication ekak danna

    Communication = n. කථාබස් කර ගැනීම n. දීමනාව n. නිවේදනය n. පණිවුඩ හුවමාරුව n. පණිවුඩය n. ප්‍රකාශනය Acc. ප්‍රවාහර n. මාර්ග සම්බන්ධය Acc. ලිපි ගණුදෙනු Psy. විනැවුම Acc. සංදේශ Law. සන්දේශනය n. සන්දේශය n. සන්නිවේදනය Psy. හුවමාරුව Center...
  5. nidarsha91

    කෘතිම බුද්ධිය යොදාගෙන කරණීය මෙත්ත සූත්‍රය විකෘති කරලා

    ජීවිතේට බණක් අහල පුරුද්දක් නැති එවුන් බණක් දහමක් අහගන්නව මේ ක්‍රමේට හරි
  6. nidarsha91

    උබේ කෑල්ල හොයාගත්තෙ කොහොමද?

    Hodama wade dennatama Siraawatama Mamath kıyana giye ban. dan daruwoth kiriye athi ------ Post added on 1718944071 ------ Post added on 1718944261
  7. nidarsha91

    GAMING MOMENTS III

    I played Uncharted 4 & need to try others. Thank you for sharing these images bro
  8. nidarsha91

    හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

    QS lage opinion eka nam machan, hadapu ekak ganna kiyana eka thamai
  9. nidarsha91

    How To Sell Our Product On Envato Themeforest

    Puluwan machan
  10. nidarsha91

    Questions Peradeniya University Engineering faculty

    Good Luck Bump bro
  11. nidarsha91

    කොරෝනාටත් වඩා දරුණු බැක්ටීරියාවක් පැතිරේ.. පැය 48කින් මරණය.. ලංකාව අවදානමේ…

    Meke pathireema aduiiii machan. Japaneth meka 2024 awasaane weddi 3000k wage wei kiyala thamai predict karanne. A nisa pissuwen wage baya wenna deyak na
  12. nidarsha91

    ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

    ශ්‍රී ලංකාවෙ ඉපදෙන මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන විදියෙ පරිසරයක් හදන්න

    No contents