1. nidarsha91

    සුදුවෙන්න ගාන ආලේපනයෙන් සිරුරේ සිදුවන නොසිතූ වෙනස..

    ඔහේ වැඩි වෙන ජනගහනය පාලනය කරන්න මෙහෙම හරි ක්‍රමයක් තියෙන එක හොඳයි බන්. මොකද ඔය මරිමෝල් සෙට් එක මේ රටෙන් යන්නෙත් නෑනෙ. ඒ හින්ද ටික්ටොක් එකක් කරගෙන ඉඳල ඉක්මනට පොළවට පස්වෙන එක තමයි හොඳ
  2. nidarsha91

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    උඹ මෝඩය වගේ ඉඳල බලපන්. හැබැයි ඌ කියන ඒව කරන්න එපා. ඌට උඹේ හැම ඇත්ත්තක්ම කියන්නත් එපා. කියනව වගේ පෙන්නල බලපන්. ඌරන්ගෙ මාලු කපන්න ඕන ඌරන්ගෙම පිටේ තියල ඒක පට්ටම ආතල්
  3. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    අනිවාර්යෙන්ම කියපන් මචන්. මේ පාර උඹට මම උදව් කරන්නම්. දැන් ඉඳලම හිතල බලපන් ඒ කාලෙ වෙදර් එක, ඒත් එක්ක සේෆ්ටි, ඒ වගේම කොලිටි එක තියාගෙන යවන එක. ගහපන් ප්ලෑන් එක. වැඩේ හරියටම ගොඩ ගිහින් මනුෂ්‍යන්ට හොඳ ගුණාත්මකභාවයෙන් පළතුරක් කන්න ලැබිල උඹටත් සේල්ස් වෙලා තව තව මේ අයිඩියා එක පැලවෙන්න ක්යල ප්‍රාර්ථනා...
  4. nidarsha91

    කට්ටිය හැමොම පරිස්සමින්

    Pirimi apita wageda ban me kellanta hygiene issues hadenna thiyena awadanama maarama wadiiii. Ehema eke mehema gon kan nan...
  5. nidarsha91

    Flash FLOOD - WAGA Amboooooooooo

    Ubalata mokakhari udawwak onada machan
  6. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    උඹ කිව්වෙ ලංකාවෙ පෙයාස්ද? යකෙක් නෙහ් බං උඹ. මට නං හම්බෙලාම නෑ මචන් කොලිටි ඒව. ස්පා එකේවත් නෑ මචන්. උඹ ඇහුව ප්‍රශ්නෙට උත්තරේ තමයි මට අකවුන්ට් ඩීටේල්ස් එවපන්. උඹේ පළතුරු වල ගුණාත්මකභාවය හොඳයි නම්, උඹට තව වවන්න වෙයි මචන් ඉල්ලුමට සපයන්න. විශ්වාසෙන් කියන්නෙ. දවසකට පරිභෝජනයට ගන්න ඕන එලවළු පළතුරු...
  7. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    උඹේ වැඩේ මම නං දැක්කෙ නෑ මචන්. ඇඩ් සෙක්ෂන් එකේ යන්නෙම නැති තරම් මචන්. මගෙ විදිය කියන්නන් මචන්. පෙයාස්, කිවි, ඇපල්ස්, දොඩම්, මිදි ඔය කිසිම දෙයක් මම නම් මෙහෙන් ගන්නෙ නෑ මචන්. මොකද මම CFC ඛීල්ස් වලට පවා බඩු එන විදිය හොයල බැලුව. ගොඩාක්ම අයියල එද්දි නෑදෑයො එද්දි වගේ ගෙන්නගන්නවා. ඒවත් ගෙනාව දවසෙම...
  8. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කරන්න අදහසක් තියෙනව නං කරපන් මචන්.මම නං ගාන බලල බඩු ගන්න එකෙක් නෙමෙයි. කොලිටි එක බලල බඩු ගන්න එකෙක්. අනිවාර්යෙන්ම අපි ගන්නවා. කීල්ස් එකෙන් අලිගැටපේර ටිකක් ගත්ත දාපු ගමන්. චූටි ගැට සයිස් එක නෙමෙයි මචන් දුඹුරු හොඳ එක. දුඹුරු දෙකම අවුල්. කොළ පාට එක නං නැවුම්වට ඉදිල හොඳටම හොඳයි. හොඳ පළතුරු තියෙනව...
  9. nidarsha91

    chanux broge wife

    ඇත්ත කතා කරල පොඩි ආතල් එකක්වත් ගන්න දියන්කො බොක්ක
  10. nidarsha91

    සජිත් මැච් එක ගහනවා, පොහොට්ටුවෙන් කොටසක් එක්වේ 🎉

    පොලිටිකල් පාර්ටීස් අතර මැච් එකක් තියෙනවද මචන්
  11. nidarsha91

    chanux broge wife

    වැරැද්දක් දැක්කම උඩ දාගෙන රෙදි හෝදනව වගේ කාගෙහරි දියුණුවකදි උන්ට සුභ පතන්නත් පුරුදු වෙයල්ල බන්. නැත්තන් මේ රට මෙතනම තමයි. නිකමට තව එකෙක්ගෙ මහන්සිය අගය කරන්න බැරි කුහක මිනිස්සුන්ට කොහෙද බන් එහෙම තත්වයක් ලෝකෙන් ලැබෙන්නෙ. අනිත් එක වැල ගෙඩි වගේ තප්පදෝරු උන්දැලට කර ගහපු හුගාක් උන්ගෙ ඇස් වලට කටු ඇනෙනව...
  12. nidarsha91

    chanux broge wife

    යන්නෙ කොහෙද පොල්ලෙ මල් වගේ කතාවක්නෙ මචන් උඹ කියන්නෙ. මම කිව්වෙ කන්ටෙන්ට් ක්‍රියේශන්ස් ගැන. යූටියුබ් ගැන. උඹ මේ උඹේ සල්ලි නැති වෙච්ච කමට කියන කුහක කතාවක්නෙ කියන්නෙ. ලොල් :rolleyes:
  13. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    Aththama kathaawa machan. Beheth gahapuwage wathura wage rahak misak kisima rasak na. Anith eka ammata thaaththata leda una kenekta daruwekta Ehema kohoma dennada machan.
  14. nidarsha91

    Programming Ebooks

    @AnuradhaRa me groom obada :rofl:
  15. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    Siraawatama ban. Gahema pahunu idhunu palathuru hoyaaganna patta kattak kanna ona. ape paththe tamil Maama kenek innawaa. Eyaa laga kesel thiyenawa mokuth gahapu nathi. a arenna gaslabu hoyanna harima amaarui
  16. nidarsha91

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    බොන එවුන් දෙන ආතල් බලන්න නං නොබී ඉන්න ඕන මචන්. අපේ තාත්ත බොන කෙනෙක් නෙමෙයි. හැබැයි මම පොඩි කාලෙ පාටි එකකදි තාත්ත මොනවද බීල අම්මෝ වමනෙ ගිහිල්ලා ගෙදර ඇවිල්ලත් අම්ම සෑහෙන මහන්සියක් වුණා. එතකොට මට අවුරුදු 4ක් වගේ ඇති. එදා හිතා ගත්ත මේ වැඩේ මහ චාටර්. අනිත් එක තාත්තම කිව්ව දැක්ක නේද බිව්වම වෙන දේ...

    No contents