1. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඕකට කටු මාරු වෙලා.. :lol:
  2. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එන්න අපි radio අහමු, එලකිරි රේඩියෝ
  3. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    නිදාගෙන ඉන්න එවුන් නැගිටපල්ලා.. 12 කලින් 1000 ගහන්න ඕනා..:angry::angry:
  4. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මු 3D නරියෙක් බන්. හු කියන්නේ නෑ.. :lol::lol:
  5. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඕක කලින් ගියා මචන්.. :yes:
  6. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මගෙත් සරම නිකන්ම බුරුල් උනා.. :lol::lol:
  7. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අඩෝ පට්ට සින්දුව.. :yes::yes:
  8. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මානසිකව ඇද වැටුන කියහන්කෝ.. :(:(
  9. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඇයි තව අසික්කිතයි, පඩත්තරයි, :lol::lol:
  10. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මයිකල් අයිය කිව්වේ හන්දියේ මස් කඩේ කරන එකාද බන් ? :shocked::shocked:
  11. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඊයේ බියර් එකක් ගැහුවා බන්. නත්තලට ගෙනාපු බෝතල් දෙකක් ඉතුරු තියෙනවා බන් 31රෑ ගහන්න.. ;);)
  12. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එන්න එන්න සෙට් වෙන්න. අලුත් ඒවා තමා තියෙන්නේ.. :yes:
  13. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    යකෝ.. මේකේ ඉවර වෙන්න දෙයක් තියෙනවද බන්. මම නම් ආයේ බොනකම් නවත්තල තියෙන්නේ.. ;);)
  14. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    වැලනම් ඕනෙත් නෑ බන්. කෑවම දිරවන්න අමාරුයි. වරක තියෙනවනම් දියන්.. ;);)
  15. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    උබත් ඉදල ඉදල වැදගත් කතාවලුත් කියනවා එහෙනම්... :lol::lol:
  16. I'ts My Style

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    kandy ලමිස්සියෙක් එහෙම නැද්ද මේ පැත්තේ.. :love::love::love:

    No contents