You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්.. :lol::lol:
-
හිටපිය GT ට කේලම කියන්නම්.. :lol:
-
තොට සහෝදරය කියපු අරුගේ කට කොටියම කාපිය.. :angry:
-
යකෝ මෙතන kandyan kandya දෙන්නම ඉන්නවනේ.. :shocked::shocked:
-
මම බඩට මොනවා හරි දාගෙන එන්නම්.. :yes::yes:
-
එළකිරි මචන්. සුබ රාත්‍රියක් කිව්වා.. :yes::yes:
-
-
මචන් මට දියන්කෝ කිලිටු කෙල්ල Dirty Dancer සින්දුව.. :yes:
-
හා හා කට පරිස්සම් කර ගනින්.. :lol::lol:
-
අපිටත් සින්දු දෙනවද දන්නේ නෑ.. :):)
-
ලොකු අයියත් රේඩියෝ එකට බැහැල කියහන්කෝ.. :yes::yes:
-
එපා වෙලා ඉන්නේ බන්. ඊයේ ඔෆිස් එකේ හිටියේ ගෙදර එන්න බැරුව. :(
-
අනිවා සෙට් වෙමු මචන්.. :yes:
-
-
-
සති දෙකකින් කෙරුවේ නෑ බන්. ගං වතුර දාල පට්ට කට්ටක් කෑවේ . :(
-
එළකිරි වැඩක්..
thankz jaya & dila :yes:
-
දැක්ක දැක්ක බන්. පොඩ්ඩක් හිටපන් තැපෑලෙන් කියන්නේ.. :yes::yes:
-
ඕක සුදු මැනිකටද කියන්නේ? ;);)
-
ඔන්න අපිත් සෙට් උනා. එළකිරි වගේ දියන් කුලෝ.. :yes::yes: